NIBM
awruddata 40000k yanne
මගෙ නෑදෑ වෙන මල්ලි කෙනෙක්ට බන්
දැනට බැලුවෙ KDU ... 675,000 යනවා
ඔයිට වඩා අඩුවට තැනක් දන්නවනම් කියපල්ලකො..
Plz ලොකු උදව්වක් බන්
Internal Degree එකක් වෙන්න ඔිනි....
Internal ම හොයන්නේ ඇයි? ජොබ් එකක් කරන ගමන්ම external කරන්න පුලුවන්නේද? එතකොට degree + experience දෙකම එනවා. මට හිතෙන්නේ එක තමයි හොඳම විදිය.
