අඩුවට ඉඩමක් ගන්න ඕනේ scenic view එකක් එක්ක

Thu Nodakin

Well-known member
  • Nov 25, 2016
    2,805
    4,934
    113
    mokadda ban holman seen eka? mokak hari ekekta hodak wenawanam ubalata iwasagena inna ba ne.. mona hari boruwak dala hari kakulen adiyi. ubala wage un innakam ratakata hari yaida ban..:P:P:P:lol::lol::lol:
    උබ ඉන්න රට ගැන නම් මම දන්නේ නෑ මචන්. හැබැයි මම ඉන්න රටනම් මම එන්නත් ඉස්සර ඉදන් දියුණු රටක් බන්. :P:lol: උබල හිතනවා නම් අපි හින්දා උබල ඉන්න රටට හරියන්නේ නෑ කියල අපි අයින් වෙලාම ඉන්නම් බන්. :lol: (අපි මේකට එන්නේ ටිකක් හිනා වෙලා යන්න. සීරියස් ගන්නේ නැතුව ටිකක් හිනා වෙලා හිටපන්කෝ බන්.. ).
     
    • Haha
    Reactions: Tricle_Buwa

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,055
    18,982
    113
    උබ ඉන්න රට ගැන නම් මම දන්නේ නෑ මචන්. හැබැයි මම ඉන්න රටනම් මම එන්නත් ඉස්සර ඉදන් දියුණු රටක් බන්. :P:lol:උබල හිතනවා නම් අපි හින්දා උබල ඉන්න රටට හරියන්නේ නෑ කියල අපි අයින් වෙලාම ඉන්නම් බන්. :lol:(අපි මේකට එන්නේ ටිකක් හිනා වෙලා යන්න. සීරියස් ගන්නේ නැතුව ටිකක් හිනා වෙලා හිටපන්කෝ බන්.. ).
    තූ නොදකින් 😂