උබ ඉන්න රට ගැන නම් මම දන්නේ නෑ මචන්. හැබැයි මම ඉන්න රටනම් මම එන්නත් ඉස්සර ඉදන් දියුණු රටක් බන්.mokadda ban holman seen eka? mokak hari ekekta hodak wenawanam ubalata iwasagena inna ba ne.. mona hari boruwak dala hari kakulen adiyi. ubala wage un innakam ratakata hari yaida ban..![]()

උබල හිතනවා නම් අපි හින්දා උබල ඉන්න රටට හරියන්නේ නෑ කියල අපි අයින් වෙලාම ඉන්නම් බන්.
(අපි මේකට එන්නේ ටිකක් හිනා වෙලා යන්න. සීරියස් ගන්නේ නැතුව ටිකක් හිනා වෙලා හිටපන්කෝ බන්.. ).