අපමණ යුගයකටම මගෙන් ආසිරි™
මරුසිරා;19013847 said:අඩේ සුබපැතුම්![]()
කලින් ගත්ත නිසා දොරක් හරි ගත්ත .ඉස්සරහට ඉතින් රීම් එකක් වගේ තමයි අපිට ගන්න වෙන්නේ![]()




දැන් කියන්නේ වාහන වැඩි ලු ලංකාවේ
චන්දෙන් පස්සේ එකපාරටම වාහන වැඩි වෙලා





ටොය්යට ගිය ආණ්ඩුව කාලෙ වාහනයක් ගන්න බැරි උනාද?![]()