කට්ටිය හුග දෙනෙක් කියනවනේ වටින්න වාහන දැක්කොත් කියන්න කියලා. ඔන්න මම මට සෙට් වෙන ඒවා මෙතන දාන්නම්
ලොකු චෝදනාවකුත් තියෙනවා මම කියන ගනන් වලට වාහන නෑ කියලා. ඒකට හේතුව මේකයි. අපි හොයන්නේ අඩුවට අහුවෙන "මොඩල් කීපයකින් ඕනෑම එකක්". ඒත් හුගාක් අය හොයන්නේ "අහවල් මොඩල් එකේ අහවල් පාට අහවල් අව්රුද්දේ" කියලා නිශ්චය කරගත්ත වාහනයක්. එතකොට මට අඩුවට වාහනයක් හම්බවෙන්න තියෙන සම්බන්දෙට වඩා පාවිච්චියටම ගන්න ඉන්න කෙනෙක්ට වාහනයක් අඩුවට හම්බවෙන සම්භවිතාව හුගක් අඩුයි. ඔන්න ඕකයි රහස. වාහන හොයනකොට මොඩල් දෙක තුනක් හිතේ තියාන හොයන්න ගන්න. ලාබෙට එකක් ගන්න පුලුවන් එතකොට

hena gahai 260 neda 