Unregistered වාහනයක් ගන්න විදිය සරලව

CaptainPhillips

Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    Godak waahanawalata agent kenek innawa e company eken karaganna puluwan.

    Toyota - Toyota Lanka
    Benz - DIMO
    Nissan/Suzuki - AMW
    Honda - Stafford Motors
    Mitsubishi - United Motors
    Mazda - Colonial Motors
    Isuzu - Sathosa Motors
    BMW - Prestige

    Carchecks kiyala ekak thiyenawa hama brand ekema ewa check karanawa.

    ela machan..mama danna tharamin toyota lanka eke wage inspection ekak kerenne na neda oya anith company wala(car check era)...nikam balala kiyai oninam...ara wage heppilada arawa mewa balanawada?
     
    Last edited:

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,729
    2,139
    113
    maharagama
    machan toyota lanka eke inspection karana ekaata car sale karaya pagawak ehema dila yata gahana seen ehema nadda ?
     

    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    machan toyota lanka eke inspection karana ekaata car sale karaya pagawak ehema dila yata gahana seen ehema nadda ?

    මමත් මුලින් ඔහොම වෙයිවත්ද කියලා හිතුවා මචන්..නමුත් ගියාම තේරුනා එහෙම වෙන්නේ නැ ..මොකද ගොඩක් සේල් කාරයෝ මූන කලුකරගෙන..බැ කියන්න බැරිනිසා දෙන්නේ ඉන්ස්පෙක්ශන් දාන්න..අනික ගොඩක් මිනිස්සු ඔහේ ගිහින් ගන්නවා මිසක් ඉන්ස්පෙක්ශන් දාන කතාවක් දන්නෙවත් නැ.ඒක නිසා ඔය ඉන්ස්පෙක්ශන් හැමවෙලේම කෙරෙන්නේ නැ..ඒක නිසා එහෙම පගාව දෙන එකක් තාම නම් හැදිලා නැ..අනික ඉන්ස්පෙක්ශන් කරන්නේ එකෙක් නෙමෙයි..කීප දෙනෙක්..
     
    • Like
    Reactions: aladin89

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    සෑහෙන්න වැදගත් විස්තරයක් මචං
    තව දෙයක්, මම මේ ලගදි Indra Traders එකට ගියා Wagon R එකක් බලන්න. එතකොට උන් කිව්වා මට කැමති දවසක් කියන්න AMW දාල inspection එකක් කරගන්න වාහනේ එවන්නම් කියල.

    මට එවෙලේ හිතුන දෙයක් තමයි මුන් AMW එකේ ඉන්න අයට යම් විදියක පගාවක් දීල inspection report එකේ අඩු පාඩු නැති විදියට ගන්න සෙට් කරනවද කියල. වාහන ගැන යම් දැනුමක් තියන අය කියන්නේ Indra එකේ වාහන ෂුවර් කරන්න බැහැ කියල.