අඩුවට ගන්න තැනක් දන්නවාද

romeshnonis

Active member
  • May 1, 2010
    777
    189
    43
    39
    Moratuwa
    අඩුවට ගන්න තැනක් දන්නවාද

    යහඵවනේ අපේ ගෙදර ස්ලැබ් එක දන්න හදන්නේ ඉතින් මට ඔනා වෙලා තියෙනවා කම්බියි 10" - 300යි 12"-100 යි සිමෙන්තියි කොට්ට 100ක් 125 ක් වාගේ අඩුවට ගන්න පුඵවන් තැනක් දන්නවානම් කියන්නකො...
    වාද්දුව අවටින් රේඩිමේඩ් සිමෙන්ති ගන්න තැනක් දන්න එක්කෙනෙක් ඉන්නවානම් කියන්නකො
    ඉතා හදිස්සියි..
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    Kambi gannawanam REPUTED brands ganin.... first choice - LANWA (others---> GTB CN)
    Simenthi Ema----> first choice ekata--->ultratech, sanstha, mitsui--->sanstha pedareru epa concrete walata
     
    අයි බං සිමෙන්ති .. යකඩ යහපාලන ආණ්ඩුවෙන් අම්බානක් අඩු කෙරුවේ ගනින්කෝ ඒවා...
    (මමත් මේදවස් වල ගෙයක් හදනවා පුලුවන්නම් අරන් පෙන්නපන් අඩුවෙච්ච ඒවා..පල් බොරු )
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    උබ කොහෙද ඉන්නේ

    ගෙදරට නම් ලංවම ඕනි නැහැ

    මෙල්වා හොදයි
    තව මෙල්බන් කියල තියනාව එකත් හොදයි

    QTB දාපන් දගර දන්නා එපා
     

    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    mel-logo.jpg
     

    dcdweerawardhana

    Well-known member
  • Jan 9, 2008
    1,165
    278
    83
    Kelaniya
    Normal Hardware Shop Prices (1 month ago)

    10 කම්බි (මෙල්වා) - Rs. 450-500
    12 කම්බි (මෙල්වා) - Rs. 650-700
    1/4 කම්බි (Coil) - Rs. 100-150
    සිමෙන්ති (Sanstha/Merin) - Rs. 850-890
    වැලි - Rs. 9,500-12,000 (Mey dawas vala hema thenama jaraa veli thiyenney. Parissamen ganna.)
    3/4 ගල් -
    Rs. 5,700
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    Normal Hardware Shop Prices (1 month ago)

    10 කම්බි (මෙල්වා) - Rs. 450-500
    12 කම්බි (මෙල්වා) - Rs. 650-700
    1/4 කම්බි (Coil) - Rs. 100-150
    සිමෙන්ති (Sanstha/Merin) - Rs. 850-890
    වැලි - Rs. 9,500-12,000 (Mey dawas vala hema thenama jaraa veli thiyenney. Parissamen ganna.)
    3/4 ගල් -
    Rs. 5,700

    me kade gaana vadi machn yakada