යමහා TRICKER_250 යක් ගන්න තැනක් දන්නවාද?

vajira12345

Member
May 21, 2007
13
2
0
yamaha tricker 250 යක් ගන්න තැනක් දන්නවාද?

TRICKER_250_GPE.jpg

බයික් එක ගැන දන්න ඒඋන් පොඩ්ඩක් මේකෙ හොද නරක කියපල්ලකෝ..

තව ගන්න තැනක් දන්නවානම් කියපල්ල..
:):):)
 
Last edited:

mudrana

Member
Jan 29, 2007
16,995
1,313
0
50හෙ පන්තියේ
bike eka dakkahama mathath ekak ganna hithuna. habai mathaka athi kaalekin bike ekak paddala nehe.

anthimata mata thibune HONDA 250 Super Hawk ekak

Kurunegala thamai bike thiyenne. mage frnd kenek Yamaha Raid 250 yak gaththa.

Dahanayake Motors kiyala thiyanawa. supiri badu
 
vajira12345

Member
May 21, 2007
13
2
0
(bike eka dakkahama mathath ekak ganna hithuna. habai mathaka athi kaalekin bike ekak paddala nehe.

anthimata mata thibune HONDA 250 Super Hawk ekak

Kurunegala thamai bike thiyenne. mage frnd kenek Yamaha Raid 250 yak gaththa.

Dahanayake Motors kiyala thiyanawa. supiri badu):dull::dull::dull::dull:

Kurunagalin baluwa.tikak ganan wadi ehe.4i 40 k kiyanawa.(recondition bike):(:(:(:(:(
 
habai badu sure. Dahanayaka eka balanna. Negombo Road eka thiyenne.
 
mAjIc hAt

Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ඩබල් දාලා යනකොට ස්පීඩ් බ්‍රේකර්
    එහෙකින් දැම්මොත් ඩෝං ගාලා පිටි පස්සේ එකාගෙ පුක පිච්චෙනවනේ යකෝ සයිලන්සර් එකට :lol:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,593
    17,662
    113
    Auckland
    ඩබල් දාලා යනකොට ස්පීඩ් බ්‍රේකර්
    එහෙකින් දැම්මොත් ඩෝං ගාලා පිටි පස්සේ එකාගෙ පුක පිච්චෙනවනේ යකෝ සයිලන්සර් එකට :lol:

    එහෙම එකක් නම් වෙන්නෙ නෑ
    :baffled:
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    ඕක තාම වැඩිය ලන්කාවෙ නෑ. තාම තියෙන්නෙ හද්ද පරන TW තමා කඩවල් වල. මගේ පලවෙනි බයික් එක ඕකක්. 2012 ගත්තෙ ඒක මම :)

    http://www.elakiri.com/forum/showthread.php?t=1566893

    අර කැමර නුලේ රිප්ලයි එක මොකද එඩිට් කලේ. එඩිට් කරකොට පෙරහැර ගිහින් ඉවරයි

    :lol::lol::lol::lol::lol::lol:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,593
    17,662
    113
    Auckland
    අර කැමර නුලේ රිප්ලයි එක මොකද එඩිට් කලේ. එඩිට් කරකොට පෙරහැර ගිහින් ඉවරයි

    :lol::lol::lol::lol::lol::lol:

    වැඩක් නැති එවුන් එක්ක වාද කරල වැඩක් නැති නිසා.
     
    vajira12345

    Member
    May 21, 2007
    13
    2
    0
    YAKINE MATA BIKE EKA GANA KIYAPALLA.......................................................................................................