අඩුවට ගන්න පුළුවන් සුපිරි inverter එකක්

diwarathne

Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    🔥😍මේ දවස් වල Pure sing wave inverter ( 2000w -4000w) හොයන අය ඉන්නවා නම්.Aliexpress එකෙන් ගන්න.පහල ලින්ක් එක දලා තියෙනවා ලංකාවේන් ගන්නවාට වඩා පට්ට ලාබයි.ලංකාවේ අය ගොඩක් ගෙනත් තියෙනවා .ගෙවිම් සම්පත් ,hnb,commercial කාඩ් වලින් කරන්න පුළුවන්
    🔥inverter Link https://www.aliexpress.com/item/1005001633237528.html
    IMG_20221008_181701.jpg

    ✅
    ------ Post added on Oct 20, 2022 at 2:15 PM
     
    • Like
    Reactions: dilan_randika

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,400
    13,043
    113
    හරි හමන් හොඳ එකක් ගනිං බං ඉන්වර්ටර් ගද්දි
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,815
    13,004
    113
    ලංකාවේ.. ලංකාවේ
    හරි හමන් හොඳ එකක් ගනිං බං ඉන්වර්ටර් ගද්දි
    ඔව්
    🔥😍මේ දවස් වල Pure sing wave inverter ( 2000w -4000w) හොයන අය ඉන්නවා නම්.Aliexpress එකෙන් ගන්න.පහල ලින්ක් එක දලා තියෙනවා ලංකාවේන් ගන්නවාට වඩා පට්ට ලාබයි.ලංකාවේ අය ගොඩක් ගෙනත් තියෙනවා .ගෙවිම් සම්පත් ,hnb,commercial කාඩ් වලින් කරන්න පුළුවන්
    🔥inverter Link https://bit.ly/3wFdpTp
    View attachment 187449

    ✅

    මේක pure කියලා ෂුවර්ද ? ෆෑන් එකක් හයි කරොත් හම් එක දෙන්නේ නෑ කියලා.....
     
    • Like
    Reactions: buddikagayan

    HasJay

    Active member
  • Dec 7, 2020
    112
    149
    43
    Gannawanam lanka we agent kenek gen ganna warranty ekka. Kauruth hodi kiyna nisa mn Caturu brand eke ekak Aliexpress eken gatha. 4 month walin pure sine wave module(SPWM) eka case una. Carutu eke SPWM eka local market eke kohewath ne hoyaganna. Genna gannath loku ganak yanawa.
     
    chanzKolla

    Well-known member
  • Nov 5, 2015
    1,218
    1,052
    113
    Gannawanam lanka we agent kenek gen ganna warranty ekka. Kauruth hodi kiyna nisa mn Caturu brand eke ekak Aliexpress eken gatha. 4 month walin pure sine wave module(SPWM) eka case una. Carutu eke SPWM eka local market eke kohewath ne hoyaganna. Genna gannath loku ganak yanawa.
    Kohomada dana ganne mchn SPWM module awl giyoth? Gedara Fan walin hum ekak eddi wageda?
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    🔥😍මේ දවස් වල Pure sing wave inverter ( 2000w -4000w) හොයන අය ඉන්නවා නම්.Aliexpress එකෙන් ගන්න.පහල ලින්ක් එක දලා තියෙනවා ලංකාවේන් ගන්නවාට වඩා පට්ට ලාබයි.ලංකාවේ අය ගොඩක් ගෙනත් තියෙනවා .ගෙවිම් සම්පත් ,hnb,commercial කාඩ් වලින් කරන්න පුළුවන්
    🔥inverter Link https://bit.ly/3wFdpTp
    View attachment 187449

    ✅
    ------ Post added on Oct 20, 2022 at 2:15 PM
    Aliexpress affiliate වලට කොහොමද ගෙවන්නෙ බන්?
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,400
    13,043
    113
    ඔව්

    මේක pure කියලා ෂුවර්ද ? ෆෑන් එකක් හයි කරොත් හම් එක දෙන්නේ නෑ කියලා.....
    මේක නං ලොවෙත් පියෝ සයින් වේව් නෙමෙයි බං
     
    • Like
    Reactions: wqe123

    alex007

    Well-known member
  • May 17, 2007
    821
    1,676
    93
    Me brand eka awulak na ban. Man use karanne meke 2000W ekak (habai bro e peak capacity. continuous wenne 1000W tamai). Dan awuruddakata wada use karanawa kisi awulak na.

    Honda brand ekak kiyanne Carutu. Ewa nam patta ganan
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,400
    13,043
    113
    Me brand eka awulak na ban. Man use karanne meke 2000W ekak (habai bro e peak capacity. continuous wenne 1000W tamai). Dan awuruddakata wada use karanawa kisi awulak na.

    Honda brand ekak kiyanne Carutu. Ewa nam patta ganan

    මම පාවිච්චි කරන්නෙ Pro Link එකක්. ‌ඔටෝමැටික් චේන්ජ් ඔ්වර් එකක් තියන නිසා මාරම ලේසියි
     
    • Like
    Reactions: wqe123

    nuwanchathuranga

    Junior member
  • Jan 13, 2009
    66
    64
    18
    අනේ බං...... printed bord එකක් අරන් components ටිකත් අරන් පාස්සගෙන හදාගනිල්ලකො.......... උබලට අවශ්‍යම නම් ...printed bord තියෙන තැන් ටිකක් දාන්නම්.....
    :angry::angry::angry::angry:ඉතින් උබල කස්ටියම මේක ආසියාවේ ආස්චර්ය කොරන්න නන්දසේනයට චන්දෙ දීල දැන් කොරගත්තනෙ....
    :yes::yes::yes::yes: දැන්වත් තමුන්ගෙම කියල දෙයක් හදාගන්න පුරුදු වෙයල්ල.....
    :rolleyes::rolleyes::rolleyes::rolleyes:............................................
     
    chamiba

    Junior member
  • Jun 16, 2007
    124
    8
    18
    මේ inverter එක pure sine wave තමයි මම මාස 3ක ඉදල use කරනව තාම කිසිම අවුලක් නෑ
     
    alex007

    Well-known member
  • May 17, 2007
    821
    1,676
    93
    මම පාවිච්චි කරන්නෙ Pro Link එකක්. ‌ඔටෝමැටික් චේන්ජ් ඔ්වර් එකක් තියන නිසා මාරම ලේසියි
    E kiyanne UPS wage model eka ne machan? Eeka mara convenient. Nathnam wire patalagena inverter use karanna giyama ekko interver eka pichchenawa nathnam current wadila marenawa. Man gedara main board ekata changeover switch ekak fix karala use karanne
     
    SDR2000

    Well-known member
  • Nov 25, 2015
    1,835
    1,453
    113
    ගෙදර
    Okema 500w continuous ekak mn gava thiyanava.. 80w wage load ekak ekapara add vunoth voltage drop wenava 140v wage wenna . :baffled:
    2000w eka kohomada danne naha.