අපෝ ගන්න නම් එපා මම wayfarer එකක් ගත්තා මාසයක් යද්දි එකේ පොතු ගැලවෙන්න ගත්ත ඒක මාරු කරල ග්ත්ත එක ඊට හපන්. ඕක කරන්නෙ Bawers ල එනිසා හොද අති කියල හිතල ගත්තෙ වැඩක්ම නෑ :angry: ana hari bn...bours thma..hoda nada bn ub kiyktda gathe???