අඩුවට ඩීවීඩී ගන්න තැනක් කොළඹින්

chanakacm

Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    අඩුවට ඩීවීඩී ගන්න තැනක් කොළඹින්

    මචං මට හෙට පිටකොටුවෙන් ඩීවීඩී 200ක් විතර ගන්න ඕනි
    අඩුවට ගන්න පුලුවන් තැන් කියපන්කෝ
    එක ඩීිවීඩී එකක් කීයක් වෙයිද බන්
     
    • Like
    Reactions: SCBmedia

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    සමහර තැන වල තියෙන ඒවායේ quality එක නම් අවුල් මචන්...මැලිබන් ස්ට්‍රීට් එක පැත්තේ ස්ටේෂනරි කඩේකින් ගනින් (ටිකක් ෂුවර් මුන්ගේ )...නැත්තන් පලවෙනි හරස් වීදියේ තියෙන කඩේකින් ගනින් :D (නොට් ෂුවර්)
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    සමහර තැන වල තියෙන ඒවායේ quality එක නම් අවුල් මචන්...මැලිබන් ස්ට්‍රීට් එක පැත්තේ ස්ටේෂනරි කඩේකින් ගනින් (ටිකක් ෂුවර් මුන්ගේ )...නැත්තන් පලවෙනි හරස් වීදියේ තියෙන කඩේකින් ගනින් :D (නොට් ෂුවර්)

    එකක් කීයක් වගේ වෙයිද බන්
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    එකක් කීයක් වගේ වෙයිද බන්

    මම මුන්ගෙන් අරන් තියෙනවා හැබැයි ලඟදි ගත්තේ නෑ බන් කෝල් එකක් දීල බලහන්

    Sealine Trading Company  
    Address: No. 53, Maliban Street, 11, Colombo
    Phone: 011 2 348559
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,741
    1
    15,141
    113
    මං එක කඩේකින් DVD 100 ක box එකක් ගත්තා දැනට අවුරුදු 4කට විතර කලින්. ගොඩක් DVD වැඩ නැහැ. brand එක Banana:confused:

    banana-discs-4-7g-dvd-r-16x-8x-dvd-discs-2.jpg
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    A. සිරියා;21441568 said:
    Malwaththa pare Niro Entertainment
    50 pack eka ~(750-750) wage wenne banana eka.
    Quality eka normal.
    DVD wada karanne nathi sin nam awe na

    එකක් වැටෙන්න 15ක් වගේ නේද බන්
    ඒ ගාන නම් අවුලකුත් නෑ වගේ බන්
    අපේ පැත්තේ ඩීවිඩී එකක් 30යි
     

    hasi_2

    Well-known member
  • Aug 8, 2014
    2,055
    528
    113
    maxell hoda brand 1k, 50 pack rs 1350 wethara wenawa ,extra dvd 5 pack a thiyanawa
    total pack 1 dvd 55 thiyanawa
    sony, imation alulak ne
    verbatim best 1 rs 40 wetharawenawa
    1st cross street kadekin gannapuluwan
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    maxell hoda brand 1k, 50 pack rs 1350 wethara wenawa ,extra dvd 5 pack a thiyanawa
    total pack 1 dvd 55 thiyanawa
    sony, imation alulak ne
    verbatim best 1 rs 40 wetharawenawa
    1st cross street kadekin gannapuluwan

    රැපියල් 15ට අඩුවෙන් වගේ තමා බන් බලන්නේ