අඩුවට-තට්ටු-දෙකේ-ගෙයක්

geeko

Well-known member
  • Mar 18, 2013
    7,477
    4,477
    113
    machan mata thani thattuwe geyak hada ganna one. 2 bed rooms, 1 bathroom,kitchen,living room (dining area ekakatath sudusu awama pramanaye idak athuwa), podi veranda ekak sahitha geyak thamai man hithagena inne. a vagema cubic type (vahaleta slab ekak ) ekak . uparima aduwen karanawanam kiyak withara yaida?
     

    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    රත්තරං;18396054 said:
    ලක්ශ 35කට කාමර 5ක තට්ටු දෙකක්:baffled::baffled::baffled:?? වර්ග අඩි කීයක තට්ටු දෙකේ ගෙයක්ද බන්??:oo::oo:

    මුන් මට ඇරියාවත්ද?:nerd::nerd:

    :lol: Pissuda ban hariyata karanava nam keeyatavath baa 35kata mama hadapu nisa kiyanne...
     

    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,170
    1,416
    113
    machan,geyak hadana eka bala bala karanna time nathi kenekuta use akranna puluwan trusted house building company monawada?
    Oya vajira house aya num charter kiyala ahala thiyenawa..balumgala eke program ekakuth kala un gana
     

    MKMihi

    Member
    Aug 11, 2015
    56
    1
    0
    machan,geyak hadana eka bala bala karanna time nathi kenekuta use akranna puluwan trusted house building company monawada?
    Oya vajira house aya num charter kiyala ahala thiyenawa..balumgala eke program ekakuth kala un gana

    salli viyadam karanna puluvan nam loku loku project karana company ekakata denna puluvan. ICC vage evva. aduvata,hoda geyak hadanva nan thamayi me thred eke vage karanna oni.
     

    MKMihi

    Member
    Aug 11, 2015
    56
    1
    0
    wali block gal aduwata ganna place ekak danna kawurt nadda

    mahiyangane wali and hodata hadapu block gal kiyak wage weida?

    danno bump ekak gasatwa..

    වැලි නං ගන්න පුළුවන් නේද ඉංජිනේරු සංස්ථාවෙන අඩුවට. මුතුරාජවෙලද කොහෙද තියෙන්නේ. ටිපර් එකක් අරං ගියාම එයාලම පටවලත් දෙනවා. පර්මිට් එකත් දෙනවා.

    බ්ලොක් ගල් නං උබම හදා ගනින්. බ්ලොක් ගල් මැෂින් එකක් කුලියට අරං, මනුස්සයෙක් දලා, නියමිත අනුපාතයට මිශ්‍රණ යොදලා හදා ගන්න. වියදමත් අඩුයි, ශක්තියත් හොදයි. කඩේ විකුණන බ්ලොග් ගල් හදලා තියෙන්නේ එක සිමෙන්ති කොට්ටේකින් ගල් 100 ක් විතර හදලා. අල්ලපු ගමන් කැඩෙනවා ඒවා.