අඩුවට-තට්ටු-දෙකේ-ගෙයක්

thedigit2s

Well-known member
  • Oct 3, 2009
    2,788
    3,204
    113
    37
    @ katubedda
    ඔයා නම් දෙයියෙක් නෙවෙයි දෙවාලයක්. කොහොම පින් දෙන්නද කියලා තෙරෙන්නේ නැ...
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    පැටියා;18014736 said:
    Good post

    ඔය ලක්ෂ 35 කිවුවෙ බාස් කුලියත් එක්කද? :eek:

    35 kiwwe minimum cost eken wade karaganna.

    habai me ganata wade karaganna wenne oya subject eka hodatama dannawanam witharai.

    adurana baas la innawanam golayo innwanam wade labeta karaganna puluwan.

    api danaganna one ungen wada ganna.

    api hariyata management kare nathnam 35n neme 50n wath hadanna ba.:dull::dull::dull:
     
    Last edited:

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    baas kenekta 1300 nam loweth enne na.

    api iyeth genawa bass kenek thappe badinna.rs.1800 k gaththa.

    golayek ganna puluwan 1000 k 1300 k denakota.

    IronRox

    Well-known member
  • Oct 23, 2013
    1,633
    614
    113
    Ubanam deiyek neme devalayak machn..patta thread ekak sehenna kalekin dakapu..ela ela.digatama karagena yamu..
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    35 kiwwe minimum cost eken wade karaganna.

    habai me ganata wade karaganna wenne oya subject eka hodatama dannawanam witharai.

    adurana baas la innawanam golayo innwanam wade labeta karaganna puluwan.

    api danaganna one ungen wada ganna.

    api hariyata management kare nathnam 35n 50 wath hadanna ba.:dull::dull::dull:

    ඒක තමා කේස් එක. ගොඩක් අයට Material cost එකට වඩා බාස් කුලිය යනවා. :dull:
     
    Trouble_Maker

    Member
    Mar 3, 2015
    817
    515
    0
    Colombo
    eco bricks වලින් කරනවනම් කොහොමද? වියදම අඩු වේවිද?

    ලංකාවේ ඉන්න බාස්ලා එක්ක Eco bricks වලින් වැඩේ කලොත් කොස්ට් එක ඩබල් වෙලා වැඩෙත් අබිලික් වෙලා, ගෙයි බිත්තිත් ඉරි ගිහින් ජංජාලයක් වෙන්න තියෙන ඉඩකඩ ඉතාම වැඩියි.

    thanks kolla

    පැටියා;18014736 said:
    Good post

    ඔය ලක්ෂ 35 කිවුවෙ බාස් කුලියත් එක්කද? :eek:

    ඔව්. මම කියලා තියෙන විදියට වැඩේ කරනවා නං ගේ තට්ටු දෙකම බැදගන්න බාස් කුලිය යයි ලක්ෂ දෙකහමාරකට අඩු ගානක්. කොන්ත්‍රාත් දුන්නොත් ලක්ෂ 4 ක් දුන්නත් බැරි වෙයි. කොන්ක්‍රීට් බීම වලට එහෙම වෙනම ගෙවන්න ගියාම කොහොමත් වියදම වැඩි වෙනවා.
     
    Trouble_Maker

    Member
    Mar 3, 2015
    817
    515
    0
    Colombo
    You must spread some Reputation around before giving it to Trouble_Maker again.

    ඔයා නම් දෙයියෙක් නෙවෙයි දෙවාලයක්. කොහොම පින් දෙන්නද කියලා තෙරෙන්නේ නැ...

    35 kiwwe minimum cost eken wade karaganna.

    habai me ganata wade karaganna wenne oya subject eka hodatama dannawanam witharai.

    adurana baas la innawanam golayo innwanam wade labeta karaganna puluwan.

    api danaganna one ungen wada ganna.

    api hariyata management kare nathnam 35n neme 50n wath hadanna ba.:dull::dull::dull:

    baas kenekta 1300 nam loweth enne na.

    api iyeth genawa bass kenek thappe badinna.rs.1800 k gaththa.

    golayek ganna puluwan 1000 k 1300 k denakota.

    අදහස් වලට ස්තුතියි යාලුවා.
     
    Trouble_Maker

    Member
    Mar 3, 2015
    817
    515
    0
    Colombo
    Ubanam deiyek neme devalayak machn..patta thread ekak sehenna kalekin dakapu..ela ela.digatama karagena yamu..

    පැටියා;18014784 said:
    ඒක තමා කේස් එක. ගොඩක් අයට Material cost එකට වඩා බාස් කුලිය යනවා. :dull:

    කොමෙන්ට් වලට ස්තුතියි යාලුවා
     
    cshapegt

    Well-known member
  • Apr 22, 2010
    2,775
    436
    83
    තේක්ක ලී වලින් දොර ජනෙල් හදන්ට පුලුවන්ද..:confused::confused::confused::confused::confused: