අඩුවට-තට්ටු-දෙකේ-ගෙයක්

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    තමන් දන්න කියන දෙයක් මේ වගේ අනිත් අයගෙ යහපත වෙනුවෙන් බෙදා හදා ගන්න එක ඉතා වටිනව. බොහොමත් ම ස්තූතියි මහන්සිවෙලා මේ වගේ දෙයක් එළකිරි සාමාජික සාමාජිකාවන් වෙනුවෙන් පළකළාට.
     
    Trouble_Maker

    Member
    Mar 3, 2015
    817
    515
    0
    Colombo
    manදman;18015187 said:
    thanx machn ++++

    තේක්ක ලී වලින් දොර ජනෙල් හදන්ට පුලුවන්ද..:confused::confused::confused::confused::confused:

    ඔව් තේක්ක කියන්නේ හොද ලීයක්.

    godak wadagath thread ekak. 7+

    great post bro:)

    තමන් දන්න කියන දෙයක් මේ වගේ අනිත් අයගෙ යහපත වෙනුවෙන් බෙදා හදා ගන්න එක ඉතා වටිනව. බොහොමත් ම ස්තූතියි මහන්සිවෙලා මේ වගේ දෙයක් එළකිරි සාමාජික සාමාජිකාවන් වෙනුවෙන් පළකළාට.

    wadagath thread ekak

    අදහස් වලට ස්තුතියි යාලුවා
     
    DAstoner

    Well-known member
  • Jun 4, 2009
    1,587
    333
    83
    මේ ලෝකේ
    මහන්සිවෙලා තියෙනවා මචන්.. මේ ගැන හොයන අයට ගොඩක් වැදගත් වේවි.. :yes: මේ වගේ වැදගත් දේවල් දන්නා ඉස්සරහට.. :yes:
    රෙප් දෙන්න බැලූ බන් දැන්ම...

    You must spread some Reputation around before giving it to Trouble_Maker again.
     
    Trouble_Maker

    Member
    Mar 3, 2015
    817
    515
    0
    Colombo
    ela post ekak machan :)

    eth parakku wedi :(

    මහන්සිවෙලා තියෙනවා මචන්.. මේ ගැන හොයන අයට ගොඩක් වැදගත් වේවි.. :yes: මේ වගේ වැදගත් දේවල් දන්නා ඉස්සරහට.. :yes:
    රෙප් දෙන්න බැලූ බන් දැන්ම...

    You must spread some Reputation around before giving it to Trouble_Maker again.

    thank u machan adahas valata :):)
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    මචන් පොඩි දෙයක් දැන ගන්න ඕනි. පොඩි ඉඩමක් ( 10-15p ) අරන් තට්ටු දෙකේ ගෙයක් හදන එකයි, ටිකක් ලොකු ඉඩමක් 40p වගේ ( පර්ච් එක 1.15 ) වගේ අරගෙන ලොකුවට තනි තට්ටුවේ ගෙයක් ( අර sqft ගානම එන්න) හදන එකේ වාසි අවාසි මොනවද කියපංකො. මිලේ ලොකු වෙනසක් තියෙනවද ?