නෑ මම contract කරන කෙනෙක් නෙමෙයි.
![]()
Machan...Change Ur Name..You are not a trouble maker bro...Kollonge dawena prashnayakata wathura danawa wage..patta...
thanks for the post...appreciate ur hardwork...
නෑ මම contract කරන කෙනෙක් නෙමෙයි.
![]()
Machan...Change Ur Name..You are not a trouble maker bro...Kollonge dawena prashnayakata wathura danawa wage..patta...
thanks for the post...appreciate ur hardwork...



මචන් පොඩි දෙයක් දැන ගන්න ඕනි. පොඩි ඉඩමක් ( 10-15p ) අරන් තට්ටු දෙකේ ගෙයක් හදන එකයි, ටිකක් ලොකු ඉඩමක් 40p වගේ ( පර්ච් එක 1.15 ) වගේ අරගෙන ලොකුවට තනි තට්ටුවේ ගෙයක් ( අර sqft ගානම එන්න) හදන එකේ වාසි අවාසි මොනවද කියපංකො. මිලේ ලොකු වෙනසක් තියෙනවද ?
thanks machanඋබ තට්ටු දෙකක ගෙයක් හදනව කියන්නෙ උබේ ගෙදර පහල තට්ටුවේ ඉඩ ප්‍රමානයට සමාන තවත් ඉඩ ප්‍රමානයක් ගත්ත කියන එක.උදාහරනයකට ගත්තොත් උබ ලඟ තියෙනව පර්චස් 10 ක ඉඩමක්.හැබැයි උබ හදන ගෙදර වර්ගඵලය ගත්තොත් පර්චස් 15ක් තියෙනව. සාමාන්‍යයෙන් පර්චස් එකක ප්‍රමානයට ස්ලැබ් එකක් දාන්න ගියොත් රුපියල් 190,000 අවම මුදලක් වියදම් වෙනව.උබේ ඉඩමෙ පර්චස් එකක මිල 190,000 කට වඩා අඩුයි නම් තට්ටු දෙකක ගෙයක් හදන එක මෝඩ වැඩක්.මොකද ඒ වියදම් කරන මුදලින් තව පර්චස් කීපයක් අරගෙන ගානක් ඉතුරු කරගන්න පුලුවන්.ඉඩමෙ පර්චස් එකක මිල 200,000 කට වදා වැඩිනම් තට්ටු දෙකක ගෙදරකට ගියාට කමක් නෑ.කොහොම වෙතත් ජීවත් වෙන්න වඩා පහසු තනි තට්ටුවේ ගෙදරක.



සුපිරිම thread එකක්. ගොඩක් වටිනවා මචන්.
උඹේ මහන්සියට, බෙදාගත්ත දැනුමට ගොඩක් ස්තුතියි.
You must spread some Reputation around before giving it to Trouble_Maker again.![]()


ගොඩක් වැදගත් වටිනා නුලක්
දිගටම කරගන යන්න මචන්
පස්සේ තමා සලකන්න වෙන්නේ අද බැලු![]()
bump machan hamamdama mama meka udeta bump karanam
echarata watina thread ekak hamotama
You must spread some Reputation around before giving it to Trouble_Maker again.
Bookmark කරගත්ත.. tfs
Thanks for information
bump
bump!
BUMP![]()
මෙන්න මේ වගේ ත්‍රෙඩ් තමයි එළකිරියේ දාන්න ඕනේ
