What is the suitable size of water tank required for 2 story house ?



machan 1000L tank 2k thubunanam hodai ...
math ganta inne ..
Arpico athula white ekak 1000L 11500 / =
Anton athula white ekak 1000L 10500 /=
koi eka hodada kiyala nam danne naha ... thaamaa math gathe naha
Thanks



contract deepan bass kenek ta
construction company ekakata denna epa
lax 25 gekata un kiyane lax 40 kiyala kelinma 15 profit

මචන් මට එල කොල්ලෙක් ඉන්නවා නම් කියන්න පුලුවන්ද ඒ ඒ elements වලට යන සමානය පිරිවැය?
Fundation cost
Structure එකට යන දල වියදම
walls
Roofing (stab box type modern house)
Flooring (approx 2200ft2)
Bathroom 7x10 ft
අදන්න යන්නේ කාමර 4ක, නානකාමර 2ක් සහිත ගෙයක්.![]()
තොත්ත බබා;20161222 said:Laksa 65 k wath yanawa dan nan aduma rates walata kalath
Fundation cost - 7-8 k
Structure එකට යන දල වියදම
walls
Roofing (stab box type modern house) - slab eka daana cost ekama thama 8 k wath yai
Flooring (approx 2200ft2)(normal 4sqr ft tile average 850 / bass per sqr feet 40 - 50 wage ) rocel tile ekak 1200 i, rocel daanawa nan honda
Bathroom 7x10 ft - tikak honda badu dammoth 60 k wage yai with tiles
මචන් මට එල කොල්ලෙක් ඉන්නවා නම් කියන්න පුලුවන්ද ඒ ඒ elements වලට යන සමානය පිරිවැය?
Fundation cost
Structure එකට යන දල වියදම
walls
Roofing (stab box type modern house)
Flooring (approx 2200ft2)
Bathroom 7x10 ft
අදන්න යන්නේ කාමර 4ක, නානකාමර 2ක් සහිත ගෙයක්.![]()