අඩුවට-තට්ටු-දෙකේ-ගෙයක්

tsomeone

Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    මචන්ලා මට ඕනේ පර්චස් 6 ක ඉඩමකට තට්ටු දෙකේ රුෆ්ටොප් ගෙදරකට ප්ලෑන් එකක්. 4 bedroom, master room attached bathroom හා 2 bathroom උඩටයි යටටයි. apartment එකක වගේ living, dining-room, kitchen එකටම වගේ තිබ්බනම් හොඳයි. kitchen එක half wall එකකින් separate කලානම් ඇති. හැම bedroom එකකටම balcony එකක් ඕනේ. simply apartment style එකට තිබ්බ නම් හරි. vehicle parking එකත් එක්කම. මෙහෙම එකකට කියක් විතර යයිද මචන්ලා. පුලුවන්න්නම් plan එකකුත් ඕනේ.

    මචන් උබේ ඉඩම පර්ච් 6ද වටේ පිටේ ඉඩ තියෙනවද ඔය 6ට මඩුව ගහන්න පලංචි බදින්න කපන පස් දාන්න ඉඩක් තියෙනවද ඕව මුලින් බලල වැඩේ පටන් ගන්න, නැත්තන් පාරේ දැන් මිනිස්සුන්ගෙන් බැනුම් අහන් කචල් ගොඩයි මට මතක හැටියට 3500ද කොහෙද වර්ග අඩියට දැන් රේට් වෙනස් වෙයි පොඩ්ඩක් බාස් කෙනෙක්ගෙන් අහන්න දැන් වර්ග අඩියට යන රේට් එක එතකොට ප්ලෑන් එකේ වර්ග අඩි ගනින් බලල කෝස්ට් එක දල වශයෙන් ගන්න පුළුවන්
     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    Machan..... Colombo awatin hadagannawanam oya gaanata wadiya yanawa man hithanne....... mage gedarata danata 28lak gihilla tiyenawa slab 1 daala, poti adinne nathuwa......