අඩුවට-තට්ටු-දෙකේ-ගෙයක්

hardwell123

Member
Feb 4, 2017
77
7
0
machan mata loku asavak hav beach house ekak hadanna. P10 ka vage , wadduve hariyen. thava aurudu dekakin vage

beach front houses approve kara nava da ban?mokada residential nisa , hotels nan normally approve karana va da? danna ekek inna va nam kiya pan
 

King_cobra

Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට
    container homes හදපු කට්ටිය ඉන්නවද ?


    hqdefault.jpg


    493330888f55da5618f66f424ab1ba46.jpg

    11_0.jpg

    First-Shipping-Container-House-in-Mojave-Desert-1.jpg

    184da47c45ee40589e130de62b8008ea.jpg

    f08-IevWNVV.jpg

    0jcrcNS.jpg


    :):):):)
     

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    මචන්ලා කවුරුහරි කියපන්කො ගෙයක් හදන්න අත්තිවාරම් දානකොට අත්තිවාරමට උඩින් දාන කොන්ක්‍රීට් එක දාන විදිහ පැහැදිලිව. හෙට අනිද්දා ගේ හදන්න වැඩ පටන් ගන්න හදන්නේ. ඉඩමේ පොලව පිහිටි පොලව නිසා අත්තිවාරමට උඩින් ලොකුවට බීම දාන්න ඕනේ නැහැ. අර කලින් කවුරුහරි මේකේ ඉන්ඩීටේල් දාල තිබුන දෙපැත්තේ ගඩොල් බැඳලා කම්බි දාල කොන්ක්‍රීට් එක දාන විදිහ. අන්න එක හොයල දුන්නත් කමක් නැහැ.
     

    ravinperera206

    Well-known member
  • Dec 27, 2012
    1,067
    192
    63
    මමත් හිතන් ඉන්ෙන් ෙපාඩි තට්ටු ෙද ෙක් ෙගයක් හදන්න...තෑන්ක්ස් මචං උප ෙදස් වලට..
    ECO BRICKS ගැන ෙමාකද හිතන්ෙන්.? වැ ෙඩ් නම් ලාබයිලු..ඒත් කල් පැවැත්ම ෙකා්මද දන්ෙන නෑ මචං...
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,967
    6,342
    113
    මමත් හිතන් ඉන්ෙන් ෙපාඩි තට්ටු ෙද ෙක් ෙගයක් හදන්න...තෑන්ක්ස් මචං උප ෙදස් වලට..
    ECO BRICKS ගැන ෙමාකද හිතන්ෙන්.? වැ ෙඩ් නම් ලාබයිලු..ඒත් කල් පැවැත්ම ෙකා්මද දන්ෙන නෑ මචං...

    :no:ඒකෙන් හැදුවහම ගේ ඇතුල සීතලයි.ඒත් ගෙයි වටිනාකමක් නැහැ බන්.
     

    ravinperera206

    Well-known member
  • Dec 27, 2012
    1,067
    192
    63
    :no:ඒකෙන් හැදුවහම ගේ ඇතුල සීතලයි.ඒත් ගෙයි වටිනාකමක් නැහැ බන්.

    වටිනාකමක් නැති වුනාට කමක් නෑ මචං..මම ෙගයක් හදන්න ඉන්ෙන් පදිංචියට ෙන ෙවයි..කුලියට ෙදන්නයි.මට ඔින අඩු ගානට කල්පවතින විදියට හදන්නයි.eco brick ඒක හරියට හදලා තියනවා නම් බ්ෙලාග් ගල් වලට වඩා හයියයි.අනික ෙගාඩක් ඉක්මනට හදන්නත් පුළුවන්..දැන් වැලි කියුබ් ඒකක මිල අැහුවම අැස් උඩ යනවා බං..orange company ඒ ෙක් ග ෙඩාල් ගන්න තියනවා..
     

    chika009

    Well-known member
  • Jan 3, 2011
    5,554
    392
    83
    earth
    2z3qkaa.jpg
    [/IMG]

    මේකට හරි යන කෝටේෂන් එකක් දෙනවද පුළුවන් කෙනෙක්,
    ලී වලින් සහ අලුමිනියම් වලින් තමයි බලන්නේ
    [/QUOTE]
     

    Capital_M

    Well-known member
  • Jul 7, 2016
    1,976
    298
    83
    Malambe
    Rates නම් දැන් ගොඩක් වැඩි මචං .

    ගෝලය 1300, බාස් 2000 වගේ යන්නේ. කොහොමත් සතියට අමතර 10 ක් වගේ යනවා. කට්ටියගේ කෑම බීම වලට.

    Rep++