ඉන්න පැති වල අඩුවට තියෙන ඉඩම් තියෙනව නම් දාන්න.ගෙයක් එක්ක නම් හොදයි. ලොකු ගෙවල් නෙමෙයි තනි කාමරේ උනත් කමක් නෑ
Perches eka 10000 ta wage tiyedacolombo district eken eliye balanna.. gampaha/kaluthara ehema aduwata thiyanawa tikak..
ai assakin? paduwe innadamamath Nuwara patten assakin Akkara dekak vage hoyanava tama set une ne
mamath Nuwara patten assakin Akkara dekak vage hoyanava tama set une ne
එක්කෝ පැනලා යන්න ,.ගෙයක් එක්ක නම් හොදයි. ලොකු ගෙවල් නෙමෙයි තනි කාමරේ උනත් කමක් නෑ
single 40+ kenekta padinchi wenna ponsඑක්කෝ පැනලා යන්න ,
එක්කෝ සෙස් කරන්න කුලියට දෙන්න
එක්කෝ සෙස් කරලා වීඩියෝ උඩුගත කොරන්න
මොක කරත් සුබ
akkarayak epada e ganata?...........Perches eka 10000 ta wage tiyeda
geyak ona banකුරුණෑගල පුත්තලම් පාරේ
මාස්පොත ප්රදාන පාරේ ඉදන් 50m දුරින් පර්චස් 20 ක් තියනවා
Pitipana Southමමත් හොයනව යාලුවෙකුට කොට්ටාව මත්තෙගොඩ පිළියන්දල අවටින් පර්චස් 15-18 ප්රමාණයෙ ඉඩමක් .... වර්ග අඩි 1000ට අඩු පුංචි ගේකුත් තියනව නම් වඩාත් හොඳයි
දන්න කෙනෙක් ඉන්නව නම් PM එකක් දාන්න CONTACT No එකකුත් එක්ක