අඩුවට තියෙන ඉඩම්

Kelvin0

Well-known member
  • Sep 5, 2022
    889
    995
    93
    ඉන්න පැති වල අඩුවට තියෙන ඉඩම් තියෙනව නම් දාන්න.ගෙයක් එක්ක නම් හොදයි. ලොකු ගෙවල් නෙමෙයි තනි කාමරේ උනත් කමක් නෑ
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,942
    12,008
    113
    colombo district eken eliye balanna.. gampaha/kaluthara ehema aduwata thiyanawa tikak..
     
    • Like
    Reactions: Tz4400

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,825
    1,508
    113
    මමත් හොයනව යාලුවෙකුට කොට්ටාව මත්තෙගොඩ පිළියන්දල අවටින් පර්චස් 15-18 ප්‍රමාණයෙ ඉඩමක් .... වර්ග අඩි 1000ට අඩු පුංචි ගේකුත් තියනව නම් වඩාත් හොඳයි

    දන්න කෙනෙක් ඉන්නව නම් PM එකක් දාන්න CONTACT No එකකුත් එක්ක
     

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,790
    11,156
    113
    .ගෙයක් එක්ක නම් හොදයි. ලොකු ගෙවල් නෙමෙයි තනි කාමරේ උනත් කමක් නෑ
    එක්කෝ පැනලා යන්න ,
    එක්කෝ සෙස් කරන්න කුලියට දෙන්න
    එක්කෝ සෙස් කරලා වීඩියෝ උඩුගත කොරන්න

    මොක කරත් සුබ
     

    Kelvin0

    Well-known member
  • Sep 5, 2022
    889
    995
    93
    එක්කෝ පැනලා යන්න ,
    එක්කෝ සෙස් කරන්න කුලියට දෙන්න
    එක්කෝ සෙස් කරලා වීඩියෝ උඩුගත කොරන්න

    මොක කරත් සුබ
    single 40+ kenekta padinchi wenna pons
     
    • Love
    Reactions: wissnshaftler

    sunilT

    Well-known member
  • Dec 10, 2014
    1,880
    659
    113
    කුරුණෑගල පුත්තලම් පාරේ
    මාස්පොත ප්‍රදාන පාරේ ඉදන් 50m දුරින් පර්චස් 20 ක් තියනවා
     

    Kelvin0

    Well-known member
  • Sep 5, 2022
    889
    995
    93
    කුරුණෑගල පුත්තලම් පාරේ
    මාස්පොත ප්‍රදාන පාරේ ඉදන් 50m දුරින් පර්චස් 20 ක් තියනවා
    geyak ona ban
     

    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,186
    1,619
    113
    lagakadi idan gewal okkoma koti ganan kiyanna aragena aith kalayak thibba ganan bahala thibba dan aith ganan gihin.
     

    thilan007

    Active member
  • Mar 20, 2008
    451
    138
    43
    මමත් හොයනව යාලුවෙකුට කොට්ටාව මත්තෙගොඩ පිළියන්දල අවටින් පර්චස් 15-18 ප්‍රමාණයෙ ඉඩමක් .... වර්ග අඩි 1000ට අඩු පුංචි ගේකුත් තියනව නම් වඩාත් හොඳයි

    දන්න කෙනෙක් ඉන්නව නම් PM එකක් දාන්න CONTACT No එකකුත් එක්ක
    Pitipana South
    NSBM Campus ekata 3.2km durai
    perches 25.5k thiyenawa