අඩුවට ප්ලේන් ටිකට්ස්

abds119

Active member
  • Jun 9, 2010
    601
    146
    43
    Galle
    අඩුවට ප්ලේන් ටිකට්ස්

    අඩුවට ප්ලේන් ටිකට්ස් ගන්න සයිට් එකක් කියන්න පුලුවන්ද?
    China(TianJin) to Colombo

    5-6දෙනෙක් එන්න ඉන්නවා...ජනවාරි 25,26,27 දවස් වලින් එකක එන්න ඕන. වන් වේ ටිකට්ස් ඕන.

    ඒජන්ට්ස්ල ඉන්නවද? නැත්නම් අදුරන කවුරුහරි ඉන්නවද?
     
    Last edited:
    • Like
    Reactions: Sai_baba

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,730
    2,139
    113
    maharagama
    අඩුවට ප්ලේන් ටිකට්ස් ගන්න සයිට් එකක් කියන්න පුලුවන්ද?
    China(TianJin) to Colombo

    5-6දෙනෙක් එන්න ඉන්නවා...ජනවාරි 25,26,27 දවස් වලින් එකක එන්න ඕන. වන් වේ ටිකට්ස් ඕන.

    ඒජන්ට්ස්ල ඉන්නවද? නැත්නම් අදුරන කවුරුහරි ඉන්නවද?

    අඩුවට මරනෙන් බෙරෙන්න හදන සෙට් එකක්:frown:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    අඩුවට බලබල ඉන්න එපා තීන එකකින් වරෙන් දැන්ම ළඟදීම චීනෙට ෆ්ලයිට් නවත්තන සිං එකක් තියෙන්නේ Black death වයිරස් නිසා
     
    abds119

    Active member
  • Jun 9, 2010
    601
    146
    43
    Galle
    අඩුවට බලබල ඉන්න එපා තීන එකකින් වරෙන් දැන්ම ළඟදීම චීනෙට ෆ්ලයිට් නවත්තන සිං එකක් තියෙන්නේ Black death වයිරස් නිසා

    ඒක තමා. මං උන්ට කිව්වා ඉක්මන්ට එන්න කියලා...