maharagama voltage communication eke nam 2.25 neda.Maharagama B/W 3 , double side 3.50
මට නං දැන් printout photocopy ගහන්න වුවමනාවක් නෑ. අඩු ගානේ පොතක් තියා පත්තරයක් අතට අරන් බලන්නෙත් කලාතුරකින් බන්.![]()

koheda machan mama last week gatte 3.50 gane UN printers
minimum page ganak thiyeda
maharagama voltage communication eke nam 2.25 neda.
DM printers,UN printers ehemath aduwata karanawa
අඩෝ මං කිව්වේ මට කරන්න පුලුවන් ගාන.. රැප් කැපුවේ කවුරැ උනත් පින්ටින් ගැන දන්නැති එකෙක් වෙන්න ඇති... අපි මේ ඣෙෂ්රේ බාල කරන්නෑ ... ඔය අඩුවට ගහන උන් නිසා තමයි පින්ටින් කේෂ්තේ විනාස වෙලා තියෙන්නේ... අඩුවට කියල ගහනවා කොළ බාලයි.. තීන්ත වල කොලිටිය අඩුයි.. අකුරැ සමහර තැන් වල කෑලි නෑ.. අවුලක් නෑ එහෙම ඒවා 3 ට නෙමේ රැපියලටත් ගහතෑකි.. අපි බාල විදියට ගහන්නෑ.. සුපිරි කොළිටියිටම තමයි ගහන්නේ
bambalapitiye thiyenawa rs2 i.onenm wisthara kiyannam
නෑ නෑ. පිටුවක් දෙකක් වුනත් ඒ ගාන තමා
උන් එච්චර අඩුවට දෙන්නේ ලොකු මැෂින් වලින් ගහන නිසා
හරියටම තියෙන්නෙ මහරගම ඉඳන් නාවින්න පැත්තට යද්දි HNB, Foodcity පහු කරපු ගමන් කඩ සෙට් එකක් තියනවා, වම් පැත්තෙ. ඒ ඔක්කොම කඩ වල කරන්නෙ ඔය වැඩ. එතන පඩිපෙළ එක්ක රතු පාට ස්ටිකර් අලවපු කඩයක් තියනවා. අන්න ඒක
හැබැයි ටිකක් සෙනග

මම UN printers එකෙන් මචන් ගත්තේ double side 3.50 ගානේ , පට්ට කට්ටක් කන්න වෙනවා සෙනග පිරිලා නේmaharagama voltage communication eke nam 2.25 neda.
DM printers,UN printers ehemath aduwata karanawa
, voltage ඔය place එකත් දැකල තියෙනවා airtel stickers නාවපු තැන නේ , ගිහින් බලන්න ඕන 
ඔව් මචන් ඔය කඩවල් සෙට් එකේම බැලුවොත් සෙනග පිරිලා ලොල් මටත් ප්රින්ට් ෂොප් එකක් දාන්න හිතෙනවා ඒ සෙනග දැක්කම , මමත් ඔය ෂොප් එක දැකල තියෙනවා පුරුද්දට හැමදාම ඊට එහා පැත්තේ UN printers එකට යන්නේ , අයෙ යන දවසක ඔය ෂොප් එකට ගිහින් බලන්න ඕනනෑ නෑ. පිටුවක් දෙකක් වුනත් ඒ ගාන තමා
උන් එච්චර අඩුවට දෙන්නේ ලොකු මැෂින් වලින් ගහන නිසා
හරියටම තියෙන්නෙ මහරගම ඉඳන් නාවින්න පැත්තට යද්දි HNB, Foodcity පහු කරපු ගමන් කඩ සෙට් එකක් තියනවා, වම් පැත්තෙ. ඒ ඔක්කොම කඩ වල කරන්නෙ ඔය වැඩ. එතන පඩිපෙළ එක්ක රතු පාට ස්ටිකර් අලවපු කඩයක් තියනවා. අන්න ඒක
හැබැයි ටිකක් සෙනග

මම UN printers එකෙන් මචන් ගත්තේ double side 3.50 ගානේ , පට්ට කට්ටක් කන්න වෙනවා සෙනග පිරිලා නේ, voltage ඔය place එකත් දැකල තියෙනවා airtel stickers නාවපු තැන නේ , ගිහින් බලන්න ඕන
ඔව් මචන් ඔය කඩවල් සෙට් එකේම බැලුවොත් සෙනග පිරිලා ලොල් මටත් ප්රින්ට් ෂොප් එකක් දාන්න හිතෙනවා ඒ සෙනග දැක්කම , මමත් ඔය ෂොප් එක දැකල තියෙනවා පුරුද්දට හැමදාම ඊට එහා පැත්තේ UN printers එකට යන්නේ , අයෙ යන දවසක ඔය ෂොප් එකට ගිහින් බලන්න ඕන![]()
