අඩුවට ප්‍රින්ට් අව්ට් ගන්න තැනක් ?

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    අඩෝ මං කිව්වේ මට කරන්න පුලුවන් ගාන.. රැප් කැපුවේ කවුරැ උනත් පින්ටින් ගැන දන්නැති එකෙක් වෙන්න ඇති... අපි මේ ඣෙෂ්රේ බාල කරන්නෑ ... ඔය අඩුවට ගහන උන් නිසා තමයි පින්ටින් කේෂ්තේ විනාස වෙලා තියෙන්නේ.‍‍‍‍.. අඩුවට කියල ගහනවා කොළ බාලයි.. තීන්ත වල කොලිටිය අඩුයි.. අකුරැ සමහර තැන් වල කෑලි නෑ.. අවුලක් නෑ එහෙම ඒවා 3 ට නෙමේ රැපියලටත් ගහතෑකි.. අපි බාල විදියට ගහන්නෑ.. සුපිරි කොළිටියිටම තමයි ගහන්නේ
     
    Clap

    Banned
    Apr 30, 2015
    450
    73
    0
    මට නං දැන් printout photocopy ගහන්න වුවමනාවක් නෑ. අඩු ගානේ පොතක් තියා පත්තරයක් අතට අරන් බලන්නෙත් කලාතුරකින් බන්. :)

    :)
     
    Clap

    Banned
    Apr 30, 2015
    450
    73
    0
    koheda machan mama last week gatte 3.50 gane UN printers :dull:

    minimum page ganak thiyeda

    නෑ නෑ. පිටුවක් දෙකක් වුනත් ඒ ගාන තමා
    උන් එච්චර අඩුවට දෙන්නේ ලොකු මැෂින් වලින් ගහන නිසා
    හරියටම තියෙන්නෙ මහරගම ඉඳන් නාවින්න පැත්තට යද්දි HNB, Foodcity පහු කරපු ගමන් කඩ සෙට් එකක් තියනවා, වම් පැත්තෙ. ඒ ඔක්කොම කඩ වල කරන්නෙ ඔය වැඩ. එතන පඩිපෙළ එක්ක රතු පාට ස්ටිකර් අලවපු කඩයක් තියනවා. අන්න ඒක
    හැබැයි ටිකක් සෙනග

    • Like
    Reactions: harsha45

    Clap

    Banned
    Apr 30, 2015
    450
    73
    0
    අඩෝ මං කිව්වේ මට කරන්න පුලුවන් ගාන.. රැප් කැපුවේ කවුරැ උනත් පින්ටින් ගැන දන්නැති එකෙක් වෙන්න ඇති... අපි මේ ඣෙෂ්රේ බාල කරන්නෑ ... ඔය අඩුවට ගහන උන් නිසා තමයි පින්ටින් කේෂ්තේ විනාස වෙලා තියෙන්නේ.‍‍‍‍.. අඩුවට කියල ගහනවා කොළ බාලයි.. තීන්ත වල කොලිටිය අඩුයි.. අකුරැ සමහර තැන් වල කෑලි නෑ.. අවුලක් නෑ එහෙම ඒවා 3 ට නෙමේ රැපියලටත් ගහතෑකි.. අපි බාල විදියට ගහන්නෑ.. සුපිරි කොළිටියිටම තමයි ගහන්නේ

    උඹ හරි මචං. පොඩි ප්‍රින්ටර්ස් වලින් ගහද්දි කොහොමත් ගොඩක් අඩුවට ගහන්න බැහැ
    අඩු නම් එතන මොකක් හරි කොස්සක් තියනවා
     
    harsha45

    Well-known member
  • Apr 5, 2009
    2,493
    290
    83
    නෑ නෑ. පිටුවක් දෙකක් වුනත් ඒ ගාන තමා
    උන් එච්චර අඩුවට දෙන්නේ ලොකු මැෂින් වලින් ගහන නිසා
    හරියටම තියෙන්නෙ මහරගම ඉඳන් නාවින්න පැත්තට යද්දි HNB, Foodcity පහු කරපු ගමන් කඩ සෙට් එකක් තියනවා, වම් පැත්තෙ. ඒ ඔක්කොම කඩ වල කරන්නෙ ඔය වැඩ. එතන පඩිපෙළ එක්ක රතු පාට ස්ටිකර් අලවපු කඩයක් තියනවා. අන්න ඒක
    හැබැයි ටිකක් සෙනග

    Methenta gihilla balanawa.

    THANK YOU MACHANLA REPLY WALATA!!! :D
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    bump

    ubala danna then wisthara ekka dapalla.
    mama gaththe yakkalin Rs 5 gane 1 page ekakata.
    wedak nene ganan wediyine ekahinda wediwisthara onne ne .
     
    genius_EK

    Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    maharagama voltage communication eke nam 2.25 neda.
    DM printers,UN printers ehemath aduwata karanawa
    මම UN printers එකෙන් මචන් ගත්තේ double side 3.50 ගානේ , පට්ට කට්ටක් කන්න වෙනවා සෙනග පිරිලා නේ :baffled:, voltage ඔය place එකත් දැකල තියෙනවා airtel stickers නාවපු තැන නේ , ගිහින් බලන්න ඕන :yes:

    නෑ නෑ. පිටුවක් දෙකක් වුනත් ඒ ගාන තමා
    උන් එච්චර අඩුවට දෙන්නේ ලොකු මැෂින් වලින් ගහන නිසා
    හරියටම තියෙන්නෙ මහරගම ඉඳන් නාවින්න පැත්තට යද්දි HNB, Foodcity පහු කරපු ගමන් කඩ සෙට් එකක් තියනවා, වම් පැත්තෙ. ඒ ඔක්කොම කඩ වල කරන්නෙ ඔය වැඩ. එතන පඩිපෙළ එක්ක රතු පාට ස්ටිකර් අලවපු කඩයක් තියනවා. අන්න ඒක
    හැබැයි ටිකක් සෙනග

    ඔව් මචන් ඔය කඩවල් සෙට් එකේම බැලුවොත් සෙනග පිරිලා ලොල් මටත් ප්‍රින්ට් ෂොප් එකක් දාන්න හිතෙනවා ඒ සෙනග දැක්කම , මමත් ඔය ෂොප් එක දැකල තියෙනවා පුරුද්දට හැමදාම ඊට එහා පැත්තේ UN printers එකට යන්නේ , අයෙ යන දවසක ඔය ෂොප් එකට ගිහින් බලන්න ඕන :yes: