අඩුවට පිටරට හොස්ටින් එකක්

bornunlucky

Well-known member
  • Oct 31, 2018
    550
    552
    93
    දෙයියංගෙ නාමෙට ලංකාවෙ එවුන් කරන ඒව දාන්න එපා. අඩුවට පිටරටින් එකක් කියපන් බන් මාසෙට ඩොලර් එකක් වගේ ෂේප්. වැඩිය ට්‍රැෆික් නෑ දවට 10ක් 15ක් එයි උපරිම.
     
    • Like
    Reactions: D_Mad

    bornunlucky

    Well-known member
  • Oct 31, 2018
    550
    552
    93
    AWS?
    T3a nano with 10 GB EBS volume 4.5$ per month.
    1 year upfront pay kaloth 2$ per month wage. 24$ per year.
    aws ඕන නෑ බන්. wordpress සයිට් එකක් දුවන්නයි ඕන. ට්‍රැෆික් නෑ වැඩිය.
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    Traffic නැති උනාට බං ඕකෙ අඩුම resources usage එකක් තියනවා නේ. ඒකට ගලපන්න බලන්න.

    Google cloud එකේ free hosting plan එකක් තියනවා, පොදක් බලන්න. මම try කරලා නෑ.
     
    • Like
    Reactions: bornunlucky

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,447
    5,561
    113
    cloudcone $1.25 hdd, $1.50 ssd meka lankawe ekek karana US based ekak(pitarata unuth work karanawa). chater ekak neme international quality ekak.( lankawe ipaduna ekek karana ekama international quality host eka mama danna tharamin).
    namecheap $0.88 habai 1 year witharai inpasse wadi.
     
    • Like
    Reactions: D_Mad

    bornunlucky

    Well-known member
  • Oct 31, 2018
    550
    552
    93
    cloudcone $1.25 hdd, $1.50 ssd meka lankawe ekek karana US based ekak(pitarata unuth work karanawa). chater ekak neme international quality ekak.( lankawe ipaduna ekek karana ekama international quality host eka mama danna tharamin).
    namecheap $0.88 habai 1 year witharai inpasse wadi.
    namecheap .88 නෑනේ මචං.
     
    • Like
    Reactions: D_Mad