අඩුවට පුටුවක් ගන්න ඕන සිංහලු

NushenD

Well-known member
  • Sep 30, 2021
    3,333
    11,482
    113
    Malabe
    මේ දවස්වල අඩුවට තියෙන්නේ මේ පුටු තමයි. 👇

    aNUQwel.png


    දම්රෝ හෝ ආපිකෝ එකේ බලන්න.
    උබ අහන්නේ ගේමින්ග් චෙයාර් එකක් වෙන්න ඕනි.
    එහෙම නම් මිනුවන්ගොඩ shop එකක් තිබ්බා එකේ නම් තියෙනවා.
    නම මතක නෑ හොයල කියන්නම්.
     
    • Love
    Reactions: Identity

    R2-D2

    Active member
  • Aug 25, 2017
    175
    216
    43
    far far away from galaxy
    පැය ගානක් ලැප් එක ඉස්සරහ කොන්ද කැඩෙන්නේ නැතුව තියාගන්න පුටුවක් ඕන