සිංහලු BYD ගන්න ලොකුම හේතුව මට නම් හිතෙන්නේ ජෝන් කීල්ස් මේක ගෙන්නන එක..සිංහලු BYD එකට වඩා ජෝන් කීල්ස් විශ්වාස කරනවා මේ වෙලාවේ... අනික මෙච්චර මොඩල් ගහනවා කියන්නේ හෙන පිස්සුවක්නේ බන්..
https://www.dataforce.de/en/car-sales-statistics-germany/just trend. there are many evs better than byd. lets talk about that after 2 years and why people dont buy byds in other countries now
| BYD | 7,475 | 1,458 | 412.7% |
Yes only most of asia.just trend. there are many evs better than byd. lets talk about that after 2 years and why people dont buy byds in other countries now
Sira siddi..anika tikkak pagala gyoth range eka aduwenwa..awurudu 3n witra passe kohoma weida..parts ehmBYD gatte trend ekata ban,
biz karayo tamay godak salli tiyena wahana kipayak use karanamun , niliyontat aulak na maseta night 3k 4k gahuwama warike daganna puluwan ne
anatha kaluwo gatta nam sada anathay
Trend ekata gnnwa itn..Anith ratawala un nm auruddukin oka ain krla dai but Lankawe un leasing ekma aurudu 5 k dnwa...
Yes price adu unanm ok..ganath laksha 200n uda ynwa godak ewakohomatha china wala car eka price eka adui bn, mehe hu*** tax eka nisa tama ganan, nettm 3 - 5y bedala ayin karanna tibba
pissuda bn BYD walata leasing daapu ungen wadihariyak damme 7yrs qwa leasing krana ekek. Anika un 90% dunnane kalin.Trend ekata gnnwa itn..Anith ratawala un nm auruddukin oka ain krla dai but Lankawe un leasing ekma aurudu 5 k dnwa...
Yes price adu unanm ok..ganath laksha 200n uda ynwa godak ewa
------ Post added on Sep 8, 2025 at 9:32 AM
සිංහලුන්ට වාහන ගන්නකොටසිංහලු BYD ගන්න ලොකුම හේතුව මට නම් හිතෙන්නේ ජෝන් කීල්ස් මේක ගෙන්නන එක..සිංහලු BYD එකට වඩා ජෝන් කීල්ස් විශ්වාස කරනවා මේ වෙලාවේ... අනික මෙච්චර මොඩල් ගහනවා කියන්නේ හෙන පිස්සුවක්නේ බන්..
BYD ගත්තේ ගනන් අඩු නිසා බන්, ගොඩක් උන් atto3, dolphin වගේ ගන්නෙ. සල්ලි තියෙන උන් යනවා sealion6 එකට. උන්ට තාම රත්වෙන්න ගත්තේ නෑ මොකද ලංකාවෙ infrastructure හැදිලා නැති නිසා. ඕකෙන් තමා කීල්ස් වල එහෙම මරාගන්න පටන්ගන්නෙ කට්ටියසිංහලු BYD ගන්න ලොකුම හේතුව මට නම් හිතෙන්නේ ජෝන් කීල්ස් මේක ගෙන්නන එක..සිංහලු BYD එකට වඩා ජෝන් කීල්ස් විශ්වාස කරනවා මේ වෙලාවේ... අනික මෙච්චර මොඩල් ගහනවා කියන්නේ හෙන පිස්සුවක්නේ බන්..
BYD ගත්තේ ගනන් අඩු නිසා බන්, ගොඩක් උන් atto3, dolphin වගේ ගන්නෙ. සල්ලි තියෙන උන් යනවා sealion6 එකට. උන්ට තාම රත්වෙන්න ගත්තේ නෑ මොකද ලංකාවෙ infrastructure හැදිලා නැති නිසා. ඕකෙන් තමා කීල්ස් වල එහෙම මරාගන්න පටන්ගන්නෙ කට්ටිය![]()
![]()
ගණන් අඩු??වෙන රටවලද?sealion 6 ඵකේ ඵහෙම ගණන් බලපං වෙන රටවල් වල
![]()
Pora ge hati danne nadda?
E kiyanne uta oka hena cheap and gaana adui kiyla lol