බබාට ඕන කරන බඩු අඩුවට ගන්න විදිහක්?

rambo321

Well-known member
  • May 15, 2022
    1,709
    1
    2,091
    113
    කිරි මදි කියන්නෙ මැනල බැලුවද? දොස්තර මොකද කිව්වෙ?
    naha mchn. hospital eken nm kiwwe 1st week waladi aduma babata 60ml wath eka sarekata denna ona kiyala. 8 times per day. muladi ammage kiri dunna paya 2kata wage sarayak. 30mins eka digata dunnath baba adanawa. kochchara try kalath hariyanne na. muladi nm ammage kiri madi gathiyak thibba habai hariyata technique tika practice karala doctor deepu beheth tika gaththama eka harigiya. aduma theth wena ganata dan kiri enawa. dena widihe aulakuth na babath hodata suck karala bonawa. passe midwife ekkath katha kala hospital ekath ekkath katha karala thama kiri piti denna gaththe. ammage kiri kalin wagema api denawa. nawaththuwe na.
     

    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,002
    1,283
    113
    පිටි වර්ග, නැපි, සබන් සහ ඕන කරන අනිත් දේවල් අඩුවට ගන්න විදිහක් තියෙනවද?
    ඔවා ලාබෙ බලන්නේ නැතිව , කොලිටි තැනකින් ගනින් බන් . ලෙඩ අනම් මනම් එන්න ගත්තම උබේ ලාබෙ දහයෙන් වගේ වැඩි වෙලා වියදම යන්නේ :)
     
    • Like
    Reactions: clumsyhulk

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,154
    12,498
    113
    🌎
    ඔවා ලාබෙ බලන්නේ නැතිව , කොලිටි තැනකින් ගනින් බන් . ලෙඩ අනම් මනම් එන්න ගත්තම උබේ ලාබෙ දහයෙන් වගේ වැඩි වෙලා වියදම යන්නේ :)
    Hmm. You are dealing with your own child 🚸 🦓🧌
     

    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,002
    1,283
    113
    Hmm. You are dealing with your own child 🚸 🦓🧌
    Yep, It really doesn't matter bro. Whoever it is, when it comes to children, they are very much prone to get sick. So the low quality products increases that chance. As a practice, when I gift something for a friend or a family, for baby items I make sure I give them the best available product. Never look at the cheap savings for child care items bn. :)
     

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,288
    10,565
    113
    ඕව ඉතින් අඩුවට නෑ බන්..අඩුයි කියන්නේ කොලිටිය බහිනවා
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,332
    8,324
    113
    Galaha
    owa ganna epa miniho, hodai wage pitin penunata toxic material. marvel ehema local company unata responsibility eka gannawa one dekata. oya pretty baby, cute baby kotuwe nanala bulk gennala mehe pack karanne. kisi hygiene ekak na.
    marvel ehema cheap quality anika ganath a wagema aduine. api dawalta vitharai mewa danne. raata velona overnight
     

    cmsgun

    Well-known member
  • Jul 5, 2011
    2,037
    337
    83
    Kaduwela
    Last edited:

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,458
    2,089
    113
    Daraz baluwe nadda..
    daraz eken loku discount ganna puluwan. sale yana welawal balala ganna
    thawa cargills wala oya piti eka thiyanwa nan 10% discount yana welawal balal ganna
    malabe peththe baby items karana kadawal thiyanwa ewayeth aduyi.
    NAN ekak dan 2500+ neda? 1000ta wage thibila mun kelinma 2500 ta genawa crisis kaledi. :frown:
     
    • Like
    Reactions: Smartm

    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,664
    4,332
    113
    Mage podi ayata ganne farlin diapers. Quality ekath hodai price ekath matching.

    Uba formula ekak use karanawanam hithena widihata dennepa. Doctor hambela recommend karaganin. Mma denne Similac nathinam S26.
     

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,458
    2,089
    113
    ඕව ඉතින් අඩුවට නෑ බන්..අඩුයි කියන්නේ කොලිටිය බහිනවා
    මචන් උබට velona cuddles එකම එක එක ගණන් වලට ගන්න පුළුවන.
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,529
    25,862
    113
    Velona නැපි නම් පුදුම සහගතයි. අවුරුදු 8ක්‌ පරණ එව්වත් අපේ ගෙදර තියෙනවා. නැති නම් pure cotton bulk එකක් අරන් කපලා මහගන්න.
    කිරි නම් brand අනුව agent. කෙනෙක්. ගෙන් ගන්න.

    Diapers Velona, Farlin වගේ හොඳ එව්වා දාන්න පොඩිම කාලේ, ලොකු වුනාම my choice වගේ එව්වා අව්ලක් නෑ.
    Farlin, Kids Joy brand වලින් බඩු හොඳයි.

    විශේෂම දේ මව් කිරි නැත්නම් මොකා කිව්වත් කමක් නෑ, Formula milk එකක් දීපන්. (හෙණ වාත අත්දැකීමක් කෙටියෙන් කිව්වේ)

    link ekak nadda online ganna?


    maw kiri madi bn. wifege aulak pennath na. babage aulak pennath na. eth 1hr dunnath baba adanawa. hospital giyama hamadama un karanne kiri peththak deela technique eka kiyala dena eka. kiri wala aduwakuth na ammage. passe thama piti eka denna gaththe. dunnama sadda wahala nidagannawa. puluwan hama welema mau kirith denawa.
    ------ Post added on Sep 30, 2025 at 12:51 PM
    කිරි අදින්න හයිය මදි, ඒක හරියනවා පිටි කිරි බොද්දි. මොකා කිව්වත් අහන්න එපා. පිටි කිරි දීපන්.... රත කල්කෙ දීපන්. අපේ 1 සෙම ලෙඩා.... 2 ට කල්කෙ දුන්නා කිසිම ලෙඩක් නෑ.
    ------ Post added on Sep 30, 2025 at 6:53 PM
     
    • Like
    Reactions: rambo321

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    පිටි වගේ දේවල් එක පාර 4ක් 5ක් ගන්නවා නම් අඩුවට වගේ ගන්න තැනක් නැද්ද? cow & gate තමා දෙන්නේ. පමුණුවේ රෙදි නම් ගත්තේ නැහැ බන්. sure නැති නිසා. Valona තමා ගත්තේ.

    නුවර නම් තියෙනවා