සිංහලු BYD ගන්න ලොකුම හේතුව

buddikagayan

Well-known member
  • Jan 25, 2012
    27,341
    16,032
    113
    Colombo
    අනිවාර්‍යයෙන් එක බලන්න එපැයි බන්

    ලන්කාවෙ ගොඩක් කම්පැණි ශුවර් නෑනේ
     
    • Like
    Reactions: Spiderman.Ayya

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,804
    16,704
    113
    BYD services and repairs කරන කවුද ඉනිනෙ ලංකාවෙ? කෑලි තියෙනවද ගන්න ඕන වෙලාවක? ඒක නොදැන BYD ගන්න එක risk

    කෑලි මොකටද
    EV වල මොනවද කැඩෙන්න තියෙන්නේ

    පොඩි රෙපයාර් නෑ
    ආවොත් වාහනේම රීප්ලේස් කරන්න තමයි 😄
     
    • Haha
    Reactions: Mugen and snm1990

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,869
    13,114
    113
    සිංහලු BYD ගන්න ලොකුම හේතුව මට නම් හිතෙන්නේ ජෝන් කීල්ස් මේක ගෙන්නන එක..සිංහලු BYD එකට වඩා ජෝන් කීල්ස් විශ්වාස කරනවා මේ වෙලාවේ... අනික මෙච්චර මොඩල් ගහනවා කියන්නේ හෙන පිස්සුවක්නේ බන්..
    ඔවු ඉතින් ගොඩේ සේල් කාරයන්ට ඇඩිලා ඇත්තේ
     

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,108
    4,241
    113
    Sri Lanka
    කෑලි මොකටද
    EV වල මොනවද කැඩෙන්න තියෙන්නේ

    පොඩි රෙපයාර් නෑ
    ආවොත් වාහනේම රීප්ලේස් කරන්න තමයි 😄
    මම දන්නෙ නෑ. ම‍ටත් කිව්වෙ අඳුරණ එකෙක්.... එදා ඉඳන් වගේ මාත් හිතන් ඉන්නෙ රෙපෙයාර් ආවොත් හදන්න එකෙක් ලංකාවෙ නෑ කියල :confused:
     

    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,321
    2,389
    113
    150ta atto ekak aththtatama labai, toyota eke a ganta monada tiynne. raize eka yaris cross ekai. :lol: :lol: dekama melo rahak na. warrenty ekath tiynwa. awrudu 5k padala denna puluwan loweth. ita passe ganna ewan nm dan na.
     

    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,056
    732
    113
    machan ochchara duk wenna epa ban 150k wiyadam karanna pulwuan ewun gana
    empathy wadi nam ona tharam minissu, saththu inanwa udau karapan :yes:
     
    • Like
    Reactions: chami2015