අඩුවට පොත් ගන්න තැනක් ඊළග පාසල් වාරයට

asknrk

Well-known member
  • Feb 10, 2007
    2,854
    800
    113
    @Thusithaya
    අඩුවට පොත් ගන්න තැනක් ඊළග පාසල් වාරයට

    අඩුවට පොත් ගන්න තැනක් ඊළග පාසල් වාරයට

    තියෙනවාද බන්ස සරසවි එකේ 20% සම්පත් කාඩ් එකට තියෙනවා

    තව දන්න දේවල් මොනවාද කියලා කොටන්න තැනත් දාන්න:yes:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,997
    40,899
    113
    එක්සයිස් පොත්ද? ඒවා පුළුවන් තරම් පොඩි මිනිස්සුන්ගෙන් ගනින් මචන්. අඩුම ගානෙ නත්තලයි අවුරුද්දයි උන් සතුටෙන් ඉඳීවි. අඩු කරලා දේවී.
     
    asknrk

    Well-known member
  • Feb 10, 2007
    2,854
    800
    113
    @Thusithaya
    එක්සයිස් පොත්ද? ඒවා පුළුවන් තරම් පොඩි මිනිස්සුන්ගෙන් ගනින් මචන්. අඩුම ගානෙ නත්තලයි අවුරුද්දයි උන් සතුටෙන් ඉඳීවි. අඩු කරලා දේවී.

    Ekath atta ban