හොද සාමන්‍ය මිලකට බාත්රූම් fittings ගන්න හොද තැනක්

-333-

Well-known member
  • Aug 3, 2014
    10,358
    13,255
    113
    33
    ෆින්ලන්ඩ්
    මචන් ලා

    බාත්රූම් එක මේ දවස් වල හදන ගමන් ඉන්නේ.
    හොද සාමන්‍ය මිලකට බාත්රූම් fittings ගන්න හොද තැනක් recommend කරන්න පුළුවන් ද කොලබ අවට.

    නාවල ගොඩක් ඒවගේ reviews අවුල් නේ බං..

    Water closet / Wash basin / Mixer Taps සාමන්ය මිලකට යන හොද බ්‍රෑන්ඩ් මොනවද දන්න කියන.

    මේවා ගන්න කොට මොනවගේ ඒවාද බලන්න ඕන.

    Rocell / Lanka Tile කරන coloma කරන ඒවා තියෙනවා හෙනම ගණන්.
    තව ලංකාවේ ම හදන OTTO / ECO කියාල බ්‍රෑන්ඩ් දෙකකුත් තියෙනවා.

    Imported ඒවා දන්න කියලා බැලුවේ. ලංකාවේ ඒවා සැහෙන්න ගණන්. අඩුවට තියෙන ඒවගේ service අවුල් වගේ Google / FB Reviews අනුව
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,279
    47,141
    113
    අපරාදේ ගිය මාසේ Christmas offers තිබ්බනේ හැම තැනම..මම දන්න කෙනෙක් බාත්රූම් 2ක fittings, ගෙටම ටයිල්ස් ගත්තා ලක්ෂ 14කට rocell ඵකෙන්..අායේ ඉතිං මාර්තු තමයි.
     
    ඔව් මචන්.
    මාත් ගන්න ගියා නාවල තැනකින් X'mas offer හෙන අඩුවට දාලා තිබ්බ.
    එකෙක් ඇවිල්ල කඩේ දෙවනත් වෙන්න කෑ ගහන්න ගත්තා ගෙනිච්ච බඩු හරියට පොලවට aling වෙන්නේ නැහැ /ඇදයි කියලා.

    ඒක අහල බය හිතුන. එකයි මේ දන්න කියන හොද විශ්වාස වන්ත තැනක් බලන්නේ.
     
    • Wow
    Reactions: Bitter Truth

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,109
    113
    ඔව් මචන්.
    මාත් ගන්න ගියා නාවල තැනකින් X'mas offer හෙන අඩුවට දාලා තිබ්බ.
    එකෙක් ඇවිල්ල කඩේ දෙවනත් වෙන්න කෑ ගහන්න ගත්තා ගෙනිච්ච බඩු හරියට පොලවට aling වෙන්නේ නැහැ /ඇදයි කියලා.

    ඒක අහල බය හිතුන. එකයි මේ දන්න කියන හොද විශ්වාස වන්ත තැනක් බලන්නේ.
    ඔය සේල් දානවා කියල කරන්නේ තනිකර බොරුවක් බන්. උන්ට හොදට විකිනෙන අයිටම් ආයේ 50% ක් අඩුකරලා දෙන්න අමාරුවක් නෑනේ. ටයිල්/ ෆිටින්ග්ස් ගැන භාගෙට දන්න හාවෝ ගිහින් ලොරි පිටින් උස්සන් යනවා ලාභයි ලාභයි ගාගා. :ROFLMAO: :ROFLMAO:
     
    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,650
    3,535
    113
    මචන් ලා

    බාත්රූම් එක මේ දවස් වල හදන ගමන් ඉන්නේ.
    හොද සාමන්‍ය මිලකට බාත්රූම් fittings ගන්න හොද තැනක් recommend කරන්න පුළුවන් ද කොලබ අවට.

    නාවල ගොඩක් ඒවගේ reviews අවුල් නේ බං..

    Water closet / Wash basin / Mixer Taps සාමන්ය මිලකට යන හොද බ්‍රෑන්ඩ් මොනවද දන්න කියන.

    මේවා ගන්න කොට මොනවගේ ඒවාද බලන්න ඕන.

    Rocell / Lanka Tile කරන coloma කරන ඒවා තියෙනවා හෙනම ගණන්.
    තව ලංකාවේ ම හදන OTTO / ECO කියාල බ්‍රෑන්ඩ් දෙකකුත් තියෙනවා.

    Imported ඒවා දන්න කියලා බැලුවේ. ලංකාවේ ඒවා සැහෙන්න ගණන්. අඩුවට තියෙන ඒවගේ service අවුල් වගේ Google / FB Reviews අනුව
    ROCELL 35000 ඉදලා තියනවා
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,576
    75,457

    නාවල පැත්තෙ ඕන තරම් තම්බි පොට් තියෙනවා ඕවා ගන්න.
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,279
    47,141
    113
    ඔව් මචන්.
    මාත් ගන්න ගියා නාවල තැනකින් X'mas offer හෙන අඩුවට දාලා තිබ්බ.
    එකෙක් ඇවිල්ල කඩේ දෙවනත් වෙන්න කෑ ගහන්න ගත්තා ගෙනිච්ච බඩු හරියට පොලවට aling වෙන්නේ නැහැ /ඇදයි කියලා.

    ඒක අහල බය හිතුන. එකයි මේ දන්න කියන හොද විශ්වාස වන්ත තැනක් බලන්නේ.

    Rocell උන්ගෙ නම් බඩු කොලටියිනේ බං..වෙන තැන්වල තමා ඔය කේස්..කෝකටත් හොඳට බලලා ගන්න..👍
     
    • Like
    Reactions: -333-

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,667
    8,402
    113
    machn ekak kiyannam cheap ewa dammama wathurata kiwula badenawa yawanna ba patta appiriyai. commod ekawat aduma gaane tikak hoda ekak daganna rocell eken. anik ewanam galawala hari danna puluwan passe ona welawaka
     
    • Like
    Reactions: -333-

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,358
    13,255
    113
    33
    ෆින්ලන්ඩ්
    machn ekak kiyannam cheap ewa dammama wathurata kiwula badenawa yawanna ba patta appiriyai. commod ekawat aduma gaane tikak hoda ekak daganna rocell eken. anik ewanam galawala hari danna puluwan passe ona welawaka
    Thanks.
    ROCELL 35000 ඉදලා තියනවා
    Rocell hoda aewa tikak ganun bun
    Rocell උන්ගෙ නම් බඩු කොලටියිනේ බං..වෙන තැන්වල තමා ඔය කේස්..කෝකටත් හොඳට බලලා ගන්න..👍
    Thanks
    Uncommon Homes
    Munge reviews ae taram hoda nehe machang
     
    • Like
    Reactions: Chootyputha2014

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,559
    9,048
    113
    මචන් ලා

    බාත්රූම් එක මේ දවස් වල හදන ගමන් ඉන්නේ.
    හොද සාමන්‍ය මිලකට බාත්රූම් fittings ගන්න හොද තැනක් recommend කරන්න පුළුවන් ද කොලබ අවට.

    නාවල ගොඩක් ඒවගේ reviews අවුල් නේ බං..

    Water closet / Wash basin / Mixer Taps සාමන්ය මිලකට යන හොද බ්‍රෑන්ඩ් මොනවද දන්න කියන.

    මේවා ගන්න කොට මොනවගේ ඒවාද බලන්න ඕන.

    Rocell / Lanka Tile කරන coloma කරන ඒවා තියෙනවා හෙනම ගණන්.
    තව ලංකාවේ ම හදන OTTO / ECO කියාල බ්‍රෑන්ඩ් දෙකකුත් තියෙනවා.

    Imported ඒවා දන්න කියලා බැලුවේ. ලංකාවේ ඒවා සැහෙන්න ගණන්. අඩුවට තියෙන ඒවගේ service අවුල් වගේ Google / FB Reviews අනුව
    Homagama rocell eke adui hodt thorala gnn oone
     
    • Like
    Reactions: -333-

    el_professor

    Well-known member
  • May 8, 2020
    1,738
    1,082
    113
    Tile nam rocel ganin

    Mama damme wash basin and comode OTTO

    Bathroom fittings gaththe nawala marble deco eken
     
    • Like
    Reactions: -333-

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,072
    10,647
    113
    මචන් ලා

    බාත්රූම් එක මේ දවස් වල හදන ගමන් ඉන්නේ.
    හොද සාමන්‍ය මිලකට බාත්රූම් fittings ගන්න හොද තැනක් recommend කරන්න පුළුවන් ද කොලබ අවට.

    නාවල ගොඩක් ඒවගේ reviews අවුල් නේ බං..

    Water closet / Wash basin / Mixer Taps සාමන්ය මිලකට යන හොද බ්‍රෑන්ඩ් මොනවද දන්න කියන.

    මේවා ගන්න කොට මොනවගේ ඒවාද බලන්න ඕන.

    Rocell / Lanka Tile කරන coloma කරන ඒවා තියෙනවා හෙනම ගණන්.
    තව ලංකාවේ ම හදන OTTO / ECO කියාල බ්‍රෑන්ඩ් දෙකකුත් තියෙනවා.

    Imported ඒවා දන්න කියලා බැලුවේ. ලංකාවේ ඒවා සැහෙන්න ගණන්. අඩුවට තියෙන ඒවගේ service අවුල් වගේ Google / FB Reviews අනුව
    chines ewa danawa nam "Younta water closet , Wash basin & Huayi tap " dapan machan highly recommended
     
    • Like
    Reactions: -333-

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    හොඳ බඩු දාලා බාත්රූම් එක හදන්න මචං, පස්සේ කටු කන්න වෙන්නේ නැහැ. ටයිල්නම් Rocell හොඳයි, OTTO බ්‍රැන්ඩි එකේ අයිටම්ස් ගොඩක්කල් තියාගන්න පුළුවන්. හොඳම බාස් කෙනෙක් දාලා වැඩේ කරන්න, මොකද මොන බ්‍රෑන්ඩ් එකේ ඒවා උනත් මකබාස් කෙනෙක් සෙට් උනොත් විනාසයි 🤷🏽‍♂️
     
    • Love
    Reactions: wissnshaftler

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,358
    13,255
    113
    33
    ෆින්ලන්ඩ්
    හොඳ බඩු දාලා බාත්රූම් එක හදන්න මචං, පස්සේ කටු කන්න වෙන්නේ නැහැ. ටයිල්නම් Rocell හොඳයි, OTTO බ්‍රැන්ඩි එකේ අයිටම්ස් ගොඩක්කල් තියාගන්න පුළුවන්. හොඳම බාස් කෙනෙක් දාලා වැඩේ කරන්න, මොකද මොන බ්‍රෑන්ඩ් එකේ ඒවා උනත් මකබාස් කෙනෙක් සෙට් උනොත් විනාසයි 🤷🏽‍♂️
    ඔව්. මචං
    හරියට බාත්රූම් හදන්න දන්න fittings ගානට අල්ලන්න දන්න බාස් කෙනෙක් හොයාගන්න එක තමා ලොකුම case එක.
    Rocell සැහෙන්න ගණන්. නැත්තම් quality බඩු. OTTO ලංකාවේ හදන නිසා ගන්න බය. උන්ට බැනල reviews දාලා තියෙනවා. උන්ගේ අලුත් බඩු එන්නේ නැති case එකක් ගිය මාසේ තිබ්බා. Stock ඉවරවෙලා