හොද සාමන්‍ය මිලකට බාත්රූම් fittings ගන්න හොද තැනක්

Rambo5

Active member
  • Jun 22, 2014
    277
    205
    43
    නාවල පැත්තෙ ඕන තරම් තම්බි පොට් තියෙනවා ඕවා ගන්න.
    නාවල තියෙන කඩවල් එක පේලියට තියෙන තම්බි කඩවල් ඔක්කොම එකම එක්කෙනාගේ. ම එක දවසක් එක කඩේකින් ටයිල් වර්ගයක් බලලා ඒකෙ ගාන වැඩියි කියලා ඊට කඩවල් දෙකකට ehain shope eke බැලුවහම උන් ගාන අඩු කරා ඊට පස්සේ උන්ගේ stock madi paaduwata කියල කෙලින්ම අර කලින් ගිය කඩේn තමයි ඉතුරු බඩු ටික අරන් ආවේ.

    නාවල මට කඩේ මතක නෑ. කොහොම හරි තඩි බතල මිනිහෙක් ඉන්න කඩයක් තියෙනවා ඒකෙන් නම් ගන්ඩ එපා වැරදිල wath මගේ උඩ බාත්රූමකට ගත්ත කොමෝඩ් එක පොඩි. ආයිත් ගිහිල්ල මාරු කරන්න බැරි හින්දා බාස් පොඩි කට් එකක් දාලා තමයි ඒක සෙට් කරලා දුන්නේ. maara kapatiyek. taps quality naha.
     
    • Like
    Reactions: -333-

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,568
    75,427
    113
    නාවල තියෙන කඩවල් එක පේලියට තියෙන තම්බි කඩවල් ඔක්කොම එකම එක්කෙනාගේ. ම එක දවසක් එක කඩේකින් ටයිල් වර්ගයක් බලලා ඒකෙ ගාන වැඩියි කියලා ඊට කඩවල් දෙකකට ehain shope eke බැලුවහම උන් ගාන අඩු කරා ඊට පස්සේ උන්ගේ stock madi paaduwata කියල කෙලින්ම අර කලින් ගිය කඩේn තමයි ඉතුරු බඩු ටික අරන් ආවේ.

    නාවල මට කඩේ මතක නෑ. කොහොම හරි තඩි බතල මිනිහෙක් ඉන්න කඩයක් තියෙනවා ඒකෙන් නම් ගන්ඩ එපා වැරදිල wath මගේ උඩ බාත්රූමකට ගත්ත කොමෝඩ් එක පොඩි. ආයිත් ගිහිල්ල මාරු කරන්න බැරි හින්දා බාස් පොඩි කට් එකක් දාලා තමයි ඒක සෙට් කරලා දුන්නේ. maara kapatiyek. taps quality naha.
    ඔය එකම එකා කඩ ගොඩක් කරන සීන් එක තම්බීන්ගෙ තියෙනවා. උන් කරන්නෙ price එක හරියට සෙට් උනේ නැත්තන් මුල් එකේ, whatsapp group එකේ දාල අනිත් කඩෙන් කියනවා අඩු කරලා මුට දීපන් කියලා. කොහෙන් ගියත් මහ තම්බියගෙ සාක්කුවට තමා යන්නෙ. ගොඩක් curtain කඩවලත් ඔය සීන් එක ටියෙනවා.