අඩුවට පොත් ගන්න සහ විකුනන්න [BookMarket.lk]

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,905
    6,782
    113
    39
    Galle
    අඩුවට පොත් ගන්න සහ විකුනන්න [BookMarket.lk]

    මචං ලා,
    මම පොඩි වැඩක් පටන් ගන්න යන්නේ. :yes:

    වැඩේ තමයි, කට්ටියට පාවිච්චි කරපු පොත් විකුනන්න සහ පාවිච්චි කරපු පොත් අඩු මිලට ගන්න පුළුවන් Online marketplace එකක් හදන එක.

    logo3.png

    site එක තමයි http://bookmarket.lk

    මේකේ concept එක තමයි Buy --> Read --> Sell කියන එක.

    කෙනෙක් ට තමන් ආස කරන පොත මේකෙන් හොයාගෙන මිලදී ගන්න පුළුවන්, ඊට පස්සේ කියවල ඉවර වෙලා කැමති නම් මේක හරහාම තව කෙනෙක් ට විකුනන්න පුළුවන්. ඒ සල්ලි වලින් තව අලුත් පොතක් ගන්න පුළුවන්. එකත් කියවල කැමති නම් විකුනන්න පුළුවන්. ඔය වගේ loop එකක්
    :yes:

    ඔයාල ගාව දැනට තියන කියවල ඉවරවෙච්ච සහ පාවිච්චි කරලා ඉවරවෙච්ච කතා පොත්, අධ්‍යාපනික පොත්[AL / OL/ Camus text book etc.], Magazine වගේ ඒවා මේක හරහා විකුනන්න පුළුවන්. ඕන Lnaguage එකක් [සිංහල / english etc.]

    මේකෙදි අතරමැදියෙක් නෑ. ඔයාල පොත advertise කලාම, පොත ගන්න කැමති Buyer කෙනෙක් ට ඔයාලව directly සම්බන්ද කර ගන්න පුළුවන් ඔයාලගේ phone number එක හරහා. ඊට පස්සේ ඔය දෙන්නට ගනුදෙනුව කතා කරගන්න පුළුවන්. ඊට පස්සේ සල්ලි ගන්නේ කොහොමද, පොත buyer ට දෙන්නේ කොහොමද වගේ දේවල් ඔයාලටම කතා කර ගන්න තියෙන්නේ.

    Sell-steps.png

    නමුත් ඔයා පොත විකුණන ගාන, Advertisment එකේ දාන්න ඕන.

    දැනට මම පොත් කීපයක් දැම්මා. ඔයාලත් දන්නා පොත් තියනවා නම් මට එවන්න
    Viber/ whatsapp : 071-6857762
    email: [email protected]

    මෙන්න මේ විස්තර එක්ක

    • පොතේ නම
    • ගාන
    • කොහෙද තියෙන්නේ
    • ඔයාගේ නම
    • දුරකථන අංකය
    • පොතේ ෆොටෝ 2ක් [ඉස්සරහ සහ පිටි පස්ස]


    විස්තර ලැබුනම මම පොත සයිට් එකට දාන්නම්.

    පොඩ්ඩක් සයිට් එක බලල feedback එකක් දෙන්න, වෙනස් වෙන්න ඕන මොනවද, තව add වෙන්න ඕන මොනවද වගේ දේවල් (මල් සහ ගල්) :yes:



    Thank you වේවා

     
    Last edited:

    sameira

    Well-known member
  • Mar 17, 2008
    590
    193
    83
    CMB, LK
    Good work machan,

    But why the seller has to contact you ?

    Just create a page for that seller can register & input the stuff of the book with image uploads.

    It would be very easy for all and registrations will make a trust on buyers as well as allow you to expand in future like ranking system.

    Also add a field to show the usage/ wear/ quality of the book as well, these small features add lot of values.