අඩුවට පොත් ගන්න සහ විකුනන්න [BookMarket.lk]
මචං ලා,
මම පොඩි වැඩක් පටන් ගන්න යන්නේ.
වැඩේ තමයි, කට්ටියට පාවිච්චි කරපු පොත් විකුනන්න සහ පාවිච්චි කරපු පොත් අඩු මිලට ගන්න පුළුවන් Online marketplace එකක් හදන එක.
site එක තමයි http://bookmarket.lk
මේකේ concept එක තමයි Buy --> Read --> Sell කියන එක.
කෙනෙක් ට තමන් ආස කරන පොත මේකෙන් හොයාගෙන මිලදී ගන්න පුළුවන්, ඊට පස්සේ කියවල ඉවර වෙලා කැමති නම් මේක හරහාම තව කෙනෙක් ට විකුනන්න පුළුවන්. ඒ සල්ලි වලින් තව අලුත් පොතක් ගන්න පුළුවන්. එකත් කියවල කැමති නම් විකුනන්න පුළුවන්. ඔය වගේ loop එකක්

ඔයාල ගාව දැනට තියන කියවල ඉවරවෙච්ච සහ පාවිච්චි කරලා ඉවරවෙච්ච කතා පොත්, අධ්‍යාපනික පොත්[AL / OL/ Camus text book etc.], Magazine වගේ ඒවා මේක හරහා විකුනන්න පුළුවන්. ඕන Lnaguage එකක් [සිංහල / english etc.]
මේකෙදි අතරමැදියෙක් නෑ. ඔයාල පොත advertise කලාම, පොත ගන්න කැමති Buyer කෙනෙක් ට ඔයාලව directly සම්බන්ද කර ගන්න පුළුවන් ඔයාලගේ phone number එක හරහා. ඊට පස්සේ ඔය දෙන්නට ගනුදෙනුව කතා කරගන්න පුළුවන්. ඊට පස්සේ සල්ලි ගන්නේ කොහොමද, පොත buyer ට දෙන්නේ කොහොමද වගේ දේවල් ඔයාලටම කතා කර ගන්න තියෙන්නේ.
නමුත් ඔයා පොත විකුණන ගාන, Advertisment එකේ දාන්න ඕන.
දැනට මම පොත් කීපයක් දැම්මා. ඔයාලත් දන්නා පොත් තියනවා නම් මට එවන්න
Viber/ whatsapp : 071-6857762
email: [email protected]
මෙන්න මේ විස්තර එක්ක
විස්තර ලැබුනම මම පොත සයිට් එකට දාන්නම්.
පොඩ්ඩක් සයිට් එක බලල feedback එකක් දෙන්න, වෙනස් වෙන්න ඕන මොනවද, තව add වෙන්න ඕන මොනවද වගේ දේවල් (මල් සහ ගල්)
Thank you වේවා

- පොතේ නම
- ගාන
- කොහෙද තියෙන්නේ
- ඔයාගේ නම
- දුරකථන අංකය
- පොතේ ෆොටෝ 2ක් [ඉස්සරහ සහ පිටි පස්ස]

Last edited: