Bajaj Pulsar 150 2017 එකද Honda DIO එකටද හොද second hand market එකක් තියෙන්නේ 
මේකයි මචං මට downpayment එක දන්නා පුළුවන් පනහක් වගේ විතරයි
ඒ down payment එකට ns 200 or FZ -s එකක් ගන්න බැරි නිසා මේ දෙකෙන් එකක් ගන්න බැලුවේ.. අරගෙන අව්රුද්දක් වගේ පැදලා විකුනන්න බලාගෙන ගන්නේ
(ns/rs model නිසා normal pulsar එකේ second hand මාර්කට් බැහැලද මචං ?)
බයික් එක ගන්නේ ෆන් එකට පදින්න
ඇවිදින්න යන්න එහෙම
https://ikman.lk/en/ad/bajaj-pulsar-150-2017-for-sale-kandy-9

මේකයි මචං මට downpayment එක දන්නා පුළුවන් පනහක් වගේ විතරයි
ඒ down payment එකට ns 200 or FZ -s එකක් ගන්න බැරි නිසා මේ දෙකෙන් එකක් ගන්න බැලුවේ.. අරගෙන අව්රුද්දක් වගේ පැදලා විකුනන්න බලාගෙන ගන්නේ
(ns/rs model නිසා normal pulsar එකේ second hand මාර්කට් බැහැලද මචං ?)බයික් එක ගන්නේ ෆන් එකට පදින්න

ඇවිදින්න යන්න එහෙම https://ikman.lk/en/ad/bajaj-pulsar-150-2017-for-sale-kandy-9