අඩුවට ලැප්ටොප් ගන්න තැනක් දන්නවා ද?

wqe123

Well-known member
  • Aug 21, 2015
    9,808
    12,994
    113
    ලංකාවේ.. ලංකාවේ
    තරහා වෙන්න එපා. දැන් නම් අඩුවට හොයන්න නෑ. අඩුවට හෙව්වොත් හම්බෙන්නේ කෑලි මොනා හරි අඩු එව්වා.
    i5 6th gen එකක් 2020 ගත්තේ රුපියල් 50,000ට දැන් එක 80-90 වඩා ගණන කියනවා. SSD එක නැතිව. 11gen,වැහි වැස්සට පස්සෙත් win11 awaata passeth.
    ඔන්න ඕකයි තත්වේ.
     
    Hasitha22

    Well-known member
  • Aug 28, 2021
    5,982
    5,225
    113
    තරහා වෙන්න එපා. දැන් නම් අඩුවට හොයන්න නෑ. අඩුවට හෙව්වොත් හම්බෙන්නේ කෑලි මොනා හරි අඩු එව්වා.
    i5 6th gen එකක් 2020 ගත්තේ රුපියල් 50,000ට දැන් එක 80-90 වඩා ගණන කියනවා. SSD එක නැතිව. 11gen,වැහි වැස්සට පස්සෙත් win11 awaata passeth.
    ඔන්න ඕකයි තත්වේ.
    :yes::(
     
    • Sad
    Reactions: B.Chat

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,546
    5,776
    113
    පරන ලැප් ගන්න එපා බන් අපරදේ වියදම බොරු ගනන්, අනික කැඩුනොත් කැලීවල ගනන්
    පරන බෙන්ස් ගත්තා වගෙ මරාල.
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,352
    20,927
    113
    තරහා වෙන්න එපා. දැන් නම් අඩුවට හොයන්න නෑ. අඩුවට හෙව්වොත් හම්බෙන්නේ කෑලි මොනා හරි අඩු එව්වා.
    i5 6th gen එකක් 2020 ගත්තේ රුපියල් 50,000ට දැන් එක 80-90 වඩා ගණන කියනවා. SSD එක නැතිව. 11gen,වැහි වැස්සට පස්සෙත් win11 awaata passeth.
    ඔන්න ඕකයි තත්වේ.
    Hmmm
    i5 6th gen used ekak 61i kiwwa 🙁
    brand new i3 10th gen 120k wage wenawa dan

    ikman eke balanna dan kalinta wada ganan wadiya danawa habai
    Baluwa wenask na ekama price tamai
    ------ Post added on Dec 14, 2021 at 2:19 PM
     
    • Wow
    Reactions: Hasitha22

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,352
    20,927
    113
    පරන ලැප් ගන්න එපා බන් අපරදේ වියදම බොරු ගනන්, අනික කැඩුනොත් කැලීවල ගනන්
    පරන බෙන්ස් ගත්තා වගෙ මරාල.
    Ow aluth ekak gannam balanna. Used ekak aran kadunoth wiyadam double
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,352
    20,927
    113
    shop karayo hithena ganan kiyan ne dan :(

    thawath import contraol enawalu ... un thawa wadi karai :rolleyes: :angry:
    ඒ වගේ තමයි දැන් වෙලා තියෙන්නේ. හරි නීතියක්, පරිපාලනයක් නැති රටක ඔහොම තමයි වෙන්නේ. පහළ, මධ්‍යම පාන්තිකයෝ තමයි අසරණ වෙන්නේ :(