තරහා වෙන්න එපා. දැන් නම් අඩුවට හොයන්න නෑ. අඩුවට හෙව්වොත් හම්බෙන්නේ කෑලි මොනා හරි අඩු එව්වා.
i5 6th gen එකක් 2020 ගත්තේ රුපියල් 50,000ට දැන් එක 80-90 වඩා ගණන කියනවා. SSD එක නැතිව. 11gen,වැහි වැස්සට පස්සෙත් win11 awaata passeth.
ඔන්න ඕකයි තත්වේ.


දැන් portable hdd stock තියනවාද බං?

Used aran awul wei kiyala hitenne. Warranty th na neAduwata used nam athi

owUsed aran awul wei kiyala hitenne. Warranty th na ne
Hmmmතරහා වෙන්න එපා. දැන් නම් අඩුවට හොයන්න නෑ. අඩුවට හෙව්වොත් හම්බෙන්නේ කෑලි මොනා හරි අඩු එව්වා.
i5 6th gen එකක් 2020 ගත්තේ රුපියල් 50,000ට දැන් එක 80-90 වඩා ගණන කියනවා. SSD එක නැතිව. 11gen,වැහි වැස්සට පස්සෙත් win11 awaata passeth.
ඔන්න ඕකයි තත්වේ.
Baluwa wenask na ekama price tamaiikman eke balanna dan kalinta wada ganan wadiya danawa habai
used wthrai aduwt thynnee... brand new nha.. eye price balala awe celoron 1lks, i3 1.25lksUsed aran awul wei kiyala hitenne. Warranty th na ne

Ow aluth ekak gannam balanna. Used ekak aran kadunoth wiyadam doubleපරන ලැප් ගන්න එපා බන් අපරදේ වියදම බොරු ගනන්, අනික කැඩුනොත් කැලීවල ගනන්
පරන බෙන්ස් ගත්තා වගෙ මරාල.
shop karayo hithena ganan kiyan ne danused wthrai aduwt thynnee... brand new nha.. eye price balala awe celoron 1lks, i3 1.25lks![]()


ඒ වගේ තමයි දැන් වෙලා තියෙන්නේ. හරි නීතියක්, පරිපාලනයක් නැති රටක ඔහොම තමයි වෙන්නේ. පහළ, මධ්‍යම පාන්තිකයෝ තමයි අසරණ වෙන්නේshop karayo hithena ganan kiyan ne dan
thawath import contraol enawalu ... un thawa wadi karai![]()
![]()

https://elakiri.com/threads/celeron-lap-අවුල්ද-zoom-chrome-ms-word-only.2022548/#post-27183639used wthrai aduwt thynnee... brand new nha.. eye price balala awe celoron 1lks, i3 1.25lks![]()
dnna un reply ekk dplla... what should I buy, used I5 or brandnew celeron??