අඩුවට ලැප්ටොප් ගන්න තැනක් දන්නවා ද?

og loc

Active member
  • Jul 13, 2008
    838
    214
    43
    Screenshot_20211214-215105_Samsung Notes.jpg


    මේ අද දවල් යාලුවෙක්ගේ වැඩකට යුනිටියට ගිහිල්ල බලපු ලැප් ටිකක්.මම බලන ගමන් පොඩියට නෝට් එකක් දාගත්තා මතක තියාගන්න ලේසිවෙන්න.අන්තිමට ගත්තේ lenevo එක.

    Intel i5 11th gen
    8gb ram
    512 ssd
    Mx 350 2gb vga

    ඔය ටික 183ක් උනා
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,352
    20,927
    113
    Used ගන්න එපා, අවුලක් ආවොත් අපරාදේ.
    මේ April වල i3 එකක් අරන් දුන්නා 80කට පොඩි එකෙක්ට, ඒකම දැන් 1.25ක් වගේ වෙනවා තව එකෙක්ට අරන් දෙන්න බලනකොට:baffled:
    ඒකනේ අවුල.ඒත් එච්චර දීලා ගන්න නිකන් අපරාධයක් වගෙත්. අපරාදේ කලින් මෙච්චර අවුලක් වෙයි කියලා හිතුවේ නෑ නේ🙄
     
    • Like
    Reactions: vito