අඩුවට Domain එකක්...

uweenisirindu

Junior member
  • Feb 7, 2014
    77
    12
    8
    යාලුවනේ මට කියනවද හොද අඩුවට Domain එකක් ගන්න තැනක්..නැත්නම් මං සල්ලී දෙන්නම් අරං දෙනවද...

    Godday එකේ Domain හරි නැද්ද.?