Questions අඩුවට tiles ගන්න තැනක්?

pasansnoop

Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,969
    113
    TrapHouse
    මචං අපේ ගෙදර ටිකක් පරණයි.. ඉතිං සිමෙන්ති පොළව තව ටිකක් උස්සල කොන්ක්‍රීට් කරන්න හදන්නෙ..
    දැන් ටයිල් මාර ගණන්.. මම සාලෙ විතරක්වත් ටයිල් ටිකක් අල්ලන්න කියල බැලුවෙ..
    අඩුවටම ටයිල් ගන්න තියෙන ප්ලේස් එකක් දන්නවද ඔයාල? 1x1 feet එකක් කීයක් විතර වේවිද?
    මම ඉන්නෙනම් මාතර ඒත් අවුලක් නෑ අඩුවට සෙට් වෙනවනම් ඇවිත් ගන්න පුළුවන්
    (පරණ ස්ටයිල් උනාට කමක් නෑ)
     
    Last edited:

    SampathSandaruwan

    Well-known member
  • Jun 3, 2014
    1,382
    1,392
    113
    Sri Lanka
    මාත් ගිය සතියෙ ටයිල් වගයක් ගන්න ගියා, රොසෙල් බඩු නෑ කියන නිසා, පිටින් බැලුව ගනනුත් වැඩී, මෝස්තරත් නෑ. කමක් නෑ කියල තෝරගෙන ගෙවන්න යනකොට උන්ගෙ කාඩ් වැඩ නෑ, මැසිමකින් සල්ලි අරන් එන්නං කියල ඇවිත් atm ලග රොසෙල් එකක් තිබ්බ නිසා නිකමට බැලුවා. පට්ට මෝස්තර තිබ්බ මට ඕනම එව. ගනන් වැඩිවෙලත් නෑ. එකම දේ මාස 6ක් යනවලු. ඔක්කොම ටිකට එකයි හතලිහයි, කලින් ගන්න ගිය තැන එකයි හැත්තෑවක් වුනා. තිබ්බ එව ලස්සනත් නෑ. හදිස්සිම නැත්තං රොසෙල් බලපන්.
    2 2 කීයද යන්නේ දැන් රොසෙල්වල? :unsure::unsure::unsure::unsure:
     
    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    ටිකක් පරණයි
    පරණ ගේකට නම් tile කරන්න එපා කියන එක තමයි මගේ අදහස
    එක නිකම් සරමක් ඇඳගෙන sport shoes දෙකක් දැම්ම වගේ තියෙයි
    එතකොට කට්ටියට හිතෙනවා tile එකට ගලපන විදිහේ
    බඩු මුට්ටු ටිකක් ගන්න , (සෝෆා එහෙම )
    ඊළඟට එදෙකට ගැලපෙන්න ....

    මගේ අදහස නම් ගෙදර ඔහොමම තියෙද්දී හොඳට අලුත්වැඩියා පාරක් දෙන්න

    අනික tile කරන්න මේ දවස් වල හතුරෙක් වත් යොමු කරන්න හොඳ නැ
    මගේ අදහස විතරයි
     
    • Sad
    Reactions: pasansnoop

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    මචං අපේ ගෙදර ටිකක් පරණයි.. ඉතිං සිමෙන්ති පොළව තව ටිකක් උස්සල කොන්ක්‍රීට් කරන්න හදන්නෙ..
    දැන් ටයිල් මාර ගණන්.. මම සාලෙ විතරක්වත් ටයිල් ටිකක් අල්ලන්න කියල බැලුවෙ..
    අඩුවටම ටයිල් ගන්න තියෙන ප්ලේස් එකක් දන්නවද ඔයාල? 1x1 feet එකක් කීයක් විතර වේවිද?
    මම ඉන්නෙනම් මාතර ඒත් අවුලක් නෑ අඩුවට සෙට් වෙනවනම් ඇවිත් ගන්න පුළුවන්
    (පරණ ස්ටයිල් උනාට කමක් නෑ)

    උඹ මාතර කොහෙද බන් ? මමත් මාතර

    සෙන්තෝමස් පාර උඹ දන්නවා නේද ? ගාලුපාරෙන් සෙන්තෝමස් පාරට හැරෙනකොටම දකුණු පැත්තේ තියෙනවා ලන්කාටයිල් 2nd quality විකුණන තැනක් එතනින් බලපන්

    ඉස්සර නම් ලන්කාටයිල් 2nd quality රොසෙල් 2nd quality වලට වඩා ගොඩක් හොඳයි

    හැබැයි 2nd quality අල්ලනවා නම් හොඳ බාස් කෙනෙක් හොයාගන්න හැමෝටම 2nd quality අල්ලන්න බෑ

    ගෙදර පරණයි නම් කලින්ම වෙයන්ට treatment කරලා concreate කරන්න
    x2 x2 ගන්න
    Second quality ගැන දන්නේ නැහැ. හැබැයි පොඩි පොඩි වෙනසක් කම් තියෙන tile අල්ලදී අමාරුයි
    අල්ලදී tile motar හොඳ බ්‍රෑන්ඩ් එකක් use කරන්න Swiss Teck green or blue

    tile mortar ගන්නකොට tokyo හොඳ නැද්ද මචන් SwissTek වලට වඩා ? SwissTek වල වැලි කැට වගේ තියෙනවා කියලා බාස් කෙනෙක් කිවුවා ඇත්තද බොරුද දන්නේ නෑ
     
    SampathSandaruwan

    Well-known member
  • Jun 3, 2014
    1,382
    1,392
    113
    Sri Lanka
    උඹ මාතර කොහෙද බන් ? මමත් මාතර

    සෙන්තෝමස් පාර උඹ දන්නවා නේද ? ගාලුපාරෙන් සෙන්තෝමස් පාරට හැරෙනකොටම දකුණු පැත්තේ තියෙනවා ලන්කාටයිල් 2nd quality විකුණන තැනක් එතනින් බලපන්

    ඉස්සර නම් ලන්කාටයිල් 2nd quality රොසෙල් 2nd quality වලට වඩා ගොඩක් හොඳයි

    හැබැයි 2nd quality අල්ලනවා නම් හොඳ බාස් කෙනෙක් හොයාගන්න හැමෝටම 2nd quality අල්ලන්න බෑ

    tile mortar ගන්නකොට tokyo හොඳ නැද්ද මචන් SwissTek වලට වඩා ? SwissTek වල වැලි කැට වගේ තියෙනවා කියලා බාස් කෙනෙක් කිවුවා ඇත්තද බොරුද දන්නේ නෑ
    ඔව් එතන තියෙනවා සමහර ඒවා ඇදගහලා චුට්ටක් බලලා ගන්න 🤔🤔🤔🤔
     
    • Like
    Reactions: pasansnoop

    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,054
    2,302
    113
    උඹ මාතර කොහෙද බන් ? මමත් මාතර

    සෙන්තෝමස් පාර උඹ දන්නවා නේද ? ගාලුපාරෙන් සෙන්තෝමස් පාරට හැරෙනකොටම දකුණු පැත්තේ තියෙනවා ලන්කාටයිල් 2nd quality විකුණන තැනක් එතනින් බලපන්

    ඉස්සර නම් ලන්කාටයිල් 2nd quality රොසෙල් 2nd quality වලට වඩා ගොඩක් හොඳයි

    හැබැයි 2nd quality අල්ලනවා නම් හොඳ බාස් කෙනෙක් හොයාගන්න හැමෝටම 2nd quality අල්ලන්න බෑ

    tile mortar ගන්නකොට tokyo හොඳ නැද්ද මචන් SwissTek වලට වඩා ? SwissTek වල වැලි කැට වගේ තියෙනවා කියලා බාස් කෙනෙක් කිවුවා ඇත්තද බොරුද දන්නේ නෑ
    බ්‍රෑන්ඩ් 2ම හොඳ ඇති. වැඩේ තියෙන්නේ bassල primer එක තියෙන එකට කැමති නැහැ වේලෙන්න වෙලා යන හින්ද. ඔකේ ගණන් අඩුම එකේ primer නැහැ සිමින්ති වගේ.

    Outdoor / baathroom දාද්දි අනිවා හොඳට primer එක තියෙන එක දාන්න නැත්තම් පස්සට case.
     
    buu

    Active member
  • Nov 15, 2018
    277
    202
    43
    පරණ ගේකට නම් tile කරන්න එපා කියන එක තමයි මගේ අදහස
    එක නිකම් සරමක් ඇඳගෙන sport shoes දෙකක් දැම්ම වගේ තියෙයි
    එතකොට කට්ටියට හිතෙනවා tile එකට ගලපන විදිහේ
    බඩු මුට්ටු ටිකක් ගන්න , (සෝෆා එහෙම )
    ඊළඟට එදෙකට ගැලපෙන්න ....

    මගේ අදහස නම් ගෙදර ඔහොමම තියෙද්දී හොඳට අලුත්වැඩියා පාරක් දෙන්න

    අනික tile කරන්න මේ දවස් වල හතුරෙක් වත් යොමු කරන්න හොඳ නැ
    මගේ අදහස විතරයි
    alutin cement 1 dala polish karanna puluwan neda, ake look 1 have
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,969
    113
    TrapHouse
    Rocel eke wedakarana porak innawa. Mama ahala balannada? dan matak une mata.
    ahala kiyanna machan.. loku udauwak
    පරණ ගේකට නම් tile කරන්න එපා කියන එක තමයි මගේ අදහස
    එක නිකම් සරමක් ඇඳගෙන sport shoes දෙකක් දැම්ම වගේ තියෙයි
    එතකොට කට්ටියට හිතෙනවා tile එකට ගලපන විදිහේ
    බඩු මුට්ටු ටිකක් ගන්න , (සෝෆා එහෙම )
    ඊළඟට එදෙකට ගැලපෙන්න ....

    මගේ අදහස නම් ගෙදර ඔහොමම තියෙද්දී හොඳට අලුත්වැඩියා පාරක් දෙන්න

    අනික tile කරන්න මේ දවස් වල හතුරෙක් වත් යොමු කරන්න හොඳ නැ
    මගේ අදහස විතරයි
    parana kiyanne 1991 hadapu gedara machan..
    sofa ehema denatath thiyanawa
    උඹ මාතර කොහෙද බන් ? මමත් මාතර

    සෙන්තෝමස් පාර උඹ දන්නවා නේද ? ගාලුපාරෙන් සෙන්තෝමස් පාරට හැරෙනකොටම දකුණු පැත්තේ තියෙනවා ලන්කාටයිල් 2nd quality විකුණන තැනක් එතනින් බලපන්

    ඉස්සර නම් ලන්කාටයිල් 2nd quality රොසෙල් 2nd quality වලට වඩා ගොඩක් හොඳයි

    හැබැයි 2nd quality අල්ලනවා නම් හොඳ බාස් කෙනෙක් හොයාගන්න හැමෝටම 2nd quality අල්ලන්න බෑ
    ow machan mama place eka dannawa..
    ada e paththe yanna kiyala baluwe..
    eth ethana badu release karanne nathi seen ekak kiyanawa me dawaswala.. balamu
     
    • Love
    • Like
    Reactions: amino and Oli_Vili

    maharagama123

    Well-known member
  • Nov 4, 2016
    1,173
    708
    113
    epoxy flooring karana aya southern province eke innawada machan?
    cost eka kohomada? (per sqr ft)

    2x2 prices dannawada machan?
    Titanium or cement polish karapalla niyama house feelings
     
    Attachments

    • IMG-20211229-WA0003.jpg
      IMG-20211229-WA0003.jpg
      50.1 KB · Views: 70
    • IMG-20211229-WA0004.jpg
      IMG-20211229-WA0004.jpg
      50.7 KB · Views: 70
    • IMG-20211229-WA0005.jpg
      IMG-20211229-WA0005.jpg
      52.1 KB · Views: 68

    AVES

    Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY
    කොන්ක්‍රීට් කරන්න නම් ඉන්නෙ Titanuim කරන්න පුලුවන් ටයිල් කරනවට වඩා අඩුවට. පස්සෙ කාලෙක ඕනෙ නම් ටයිල් කරගන්නත් පුලුවන්. නැත්නම් මේ කාලෙ අඩුවටම කරන්න පුලුවන් වැඩේ බිම සිමෙන්ති මැදලා හොඳ epoxy paint එකක් ගහන එක. ඕනෙනම් paint එක තනියම ගහන්නත් පුලුවන්. දවස් දෙක තුනක් cure වෙන්න දෙන්න වෙනවා හැබැයි. ඒකත් පස්සෙ කාලෙක ටයිල් කරගන්න පුලුවන්.

    (මේ දවස් වල ටයිල් හොයන එකෙයි ගන්න එකෙයි කට්ට ගැන හිතලා දැම්මෙ)
     
    Last edited:
    • Like
    Reactions: pasansnoop

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,969
    113
    TrapHouse
    කොන්ක්‍රීට් කරන්න නම් ඉන්නෙ Titanuim කරන්න පුලුවන් ටයිල් කරනවට වඩා අඩුවට. පස්සෙ කාලෙක ඕනෙ නම් ටයිල් කරගන්නත් පුලුවන්. නැත්නම් මේ කාලෙ අඩුවටම කරන්න පුලුවන් වැඩේ බිම සිමෙන්ති මැදලා හොඳ epoxy paint එකක් ගහන එක. ඕනෙනම් paint එක තනියම ගහන්නත් පුලුවන්. දවස් දෙක තුනක් cure වෙන්න දෙන්න වෙනවා හැබැයි. ඒකත් පස්සෙ කාලෙක ටයිල් කරගන්න පුලුවන්.

    (මේ දවස් වල ටයිල් හොයන එකෙයි ගන්න එකෙයි කට්ට ගැන හිතලා දැම්මෙ)
    Titanium, terrazzo kalama hodata maintain karanna wenawa neda machan?
    epoxy ikmanata sawuththu wenawa kiyala ne kiyanne hariyata maintain nokaloth..

    mama titanium karana place ekakata kathakala..
    230rs per sq ft kiyala kiwwe.. eth minimum 1200 sq ft thiyenna one kiwwa..
    tawa 2 months wage queue ekak thiyalu :baffled:

    oyala mokada hithanne Terracotta tiles gena?
    ewa 1 sq ft eka 200rs wage thiyanawa colombo nam..
    matara 1 sq ft na 2x2 thiyenne eka 1650rs kiwwa :rolleyes:
     
    • Like
    Reactions: AVES

    Tile තමයි ඉතින් කල් පැවැත්ම, ෆිනිශින් අතින් හොඳම flooring solution එක. Bt Titanuim වලත් එහෙම ලොකු maintenance කේස් එකක් නෑ දන්න තරමින්. හැබැයි ටිකක් පරණ වෙද්දි wax කරන්න එහෙම වෙයි. Titanuim කරන තැනක පරණ projects ටිකක් බලලා සැටිස් නම් විතරක් වැඩේ බාරදෙන්න. Epoxy උනත් quality product එකක් floor එක හරියට හදලා ගැහුවොත් ෆිනිශින්, කල් පැවැත්ම දෙකම තියෙනවා. ඔය හොස්පිටල්, ofc area වගේ සෙනග ගොඩක් ගැවසෙන තැන් වලත් epoxy කරනවා.
     
    • Wow
    Reactions: pasansnoop