අඩුවට VPS එකක් ඕනේ

Rangau2

Well-known member
  • Dec 31, 2008
    20,470
    1,214
    113
    35
    දෙණියාය :)
    අඩුවට VPS එකක් ඕනේ




    මචන්ලා මට පොඩි හදිසියකට VPS එකක් ඕනේ කරනවා...:yes:
    අදම ගන්න ඕනේ..:nerd:
    හොද ප්ලෙස් ටිකක් කියපල්ලකෝ:confused:
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,050
    8,307
    113
    Chilaw
    fragnet.net hodai machan, mama 2014 idan use karnawa :D habai ithin expensive

    1uUCyZk.png
     
    • Like
    Reactions: Rangau2

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,431
    19,620
    113
    Colombo
    ක්‍රෙඩිට් කාඩ් එකක් හරි ඩෙබිට් කාඩ් එකක් හරි තියනවා නම් ඇමසන් ෆ්‍රී ටයර් එකක් අරගනින්
    ෆ්‍රී තියන සර්විස් ඕන එකක් අවුරුද්දක් යූස් කරන්න පුලුවන් සම්පූර්ණයෙන්ම ෆ්‍රී
     
    • Like
    Reactions: BadBlueGenius
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    digital ocean

    අතේ තියෙන ගානට පාවිච්චි කරන ගානට charge වෙන්නේ

    ප්‍රොමෝ code එකක් හොයාගත්ත නම් ෆ්‍රී තමා