අඩුවෙයිද

Shamil Max

Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    stock-illustration-14328151-poor-broke-businessman-cartoon-illustration.jpg

    හැමෝම දන්නා විදියට ලඟදි වාහන බදු වැඩි කලානේ :(:(? ඒත් මේකෙන් පහර වැදුනේ දුප්පත් මිනිහට විතරයි කිව්වොත් ඒක ගොඩක් දුරට හරි:yes::yes:.සල්ලි තියෙන මිනිහට වාහනයක් ගන්න ඒක බදු වැඩි කලා කියල දරුණුවට බලපාන්නේ නැ:yes::yes:.නමුත් දුප්පත් මිනිස්සුන්ට දැන් වාහනයක් ගන්නවා කියන ඒක සිහිනයක් වෙලා:sorry::sorry::sorry:.බදු වැඩි වුවත් තවමත් දිනකට රුපියල් කෝටියකට වැඩි වාහන 10k ලියාපදිංචි වෙනවා:confused::confused:.ලක්ෂ 50 ට වැඩි වාහන 30k :confused::confused:, නමුත් ලක්ෂ 10ta අඩු , විශේෂයෙන්ම ත්‍රී රෝද රථ ,යතුරු පැදි ලියාපදිංචි වීම 50% කට වඩා අඩුවී තිබෙනවා:no::no:.මෙයින් පෙන්නේ මෙය දරුනුවටම බලපා ඇත්තේ දුප්පතාට බවයි :yes::yes:. මේ තත්වය නැති විය යුතුද:confused: ? මෙය නැතිවෙයිද . මෙම බදු යලි තිබු තත්වයටම පත් වෙයිද ?

    ඔබගේ අදහස් පල කරන්න:eek::eek::eek::eek:

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    වාහන ගන්නෙ සල්ලි තියෙන එවුන් කියල මහා එවුන්ම කියද්දී තව මොන කතාද? උන කියන්නෙ දුප්පතා දුප්පතා විදියටත් පොහොසතා පොහොසතා විදියටත් ඉන්න කියලයි. ලක්ෂ 15 ට අඩුවෙන් දැන් ගන්න තියෙන වාහනයක් කියපන්කො බලන්න.අවුරුදු 10 ට එහා පට්ට ගහපුවා තමයි තියෙන්නෙ. අපි මීට අවුරුදු 10 ට කලින් ලියාපදිංචි නොකළ ලක්ෂ 12 ට ගනිපු කාර් එකම දැන් අවුරුදු 10 ක් පැදලා පට්ට ගහලත් 23 ක් වෙනවා. ඇන්ටික් හින්දද දන්නෙ නෑ. ලීසිං එකක් දාලවත් වාහනයක් ගන්න බෑ මෙච්චර කල් ලක්ෂෙකට 2500 තිබ්බ එක මං දැක්ක දැන් ලක්ස්හෙට 4000 යි කියල දාල තියෙනව.
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    ඔය නීති හදන ක්‍රියාත්මක කරන පහරයන්ට ඔය ටැක්ස් ගැන හිතන්නවත් ඕන නැහැ
    උන්ට හිතන වාහනේ හෙට උදේ ගරාජ් එක පාර්ක් කරලා තියේවි
    ඕක ක්‍රියාත්මක කරන පහරන්ය තමන්ගේ වාහන ඕන නැහැ උන්ට අපිම තෙල් ගහල සුපිරි වාහන දීල තියෙන්නේ රාජකාරියේ නාමයෙන්
    ආයේ මිනිස්සුන් රීරි මාංශ උරාබොන දේශපලුවොන්ට ඕව කකුමක්ද නැහැ
    උන් කරන්නේ ගන්න කොමිෂන් එක පොඩ්ඩක් වැඩි කරයි ටැක්ස් එක නැග්ග ගානට ඒ අවගේම උන්ටත් අපි තෙල් ගහල සුපිරිම වාහන දීල තියෙන්නේ
    මේක තේරෙන්නේ අවුරුදු ගානක් හරියට නොකා නොබී එකතු කරලා තව අවුරුදු ගානක් ඉස්සරහට ණයවෙලා වහනයක් ගන්න අහිංසකයන්ට විතරයි
     
    • Like
    Reactions: kellsupun

    :yes::yes::yes::yes::yes::yes::yes: ඇත්ත මචන්
     
    Shaan*

    Junior member
  • Aug 11, 2009
    639
    23
    18
    Pissuda ban me wahana wadi kala eken duppathata awlak une na.

    me rate duppath minissu kannawath nathiwa inne. mona wahanada?

    :(:(:(:(:(:(:(:(:(:(:(
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    ඉලග බජට් එකෙන් වාහන මිල බහිනවා
    …හිගනකම වහගන්න ටැක්ස් එක වැඩි කලාට එ උන ගාන තියා පරන ගානවත් දැන් එන්නෙ නැහැ
    …හෙතුව ඉම්පොර්ට් කරන එක සම්පුර්නයෙන්ම වගෙ අඩුවෙල හින්දා
    …විශ්වස දායක ආරන්චි මර්ගයකට අනුව අනිවර්යයෙන් ටැක්ස් එක අඩුවෙනවා
     
    killershan

    Well-known member
  • Dec 12, 2007
    5,758
    221
    63
    On my Dreamzz
    ඔය නීති හදන ක්‍රියාත්මක කරන පහරයන්ට ඔය ටැක්ස් ගැන හිතන්නවත් ඕන නැහැ
    උන්ට හිතන වාහනේ හෙට උදේ ගරාජ් එක පාර්ක් කරලා තියේවි
    ඕක ක්‍රියාත්මක කරන පහරන්ය තමන්ගේ වාහන ඕන නැහැ උන්ට අපිම තෙල් ගහල සුපිරි වාහන දීල තියෙන්නේ රාජකාරියේ නාමයෙන්
    ආයේ මිනිස්සුන් රීරි මාංශ උරාබොන දේශපලුවොන්ට ඕව කකුමක්ද නැහැ
    උන් කරන්නේ ගන්න කොමිෂන් එක පොඩ්ඩක් වැඩි කරයි ටැක්ස් එක නැග්ග ගානට ඒ අවගේම උන්ටත් අපි තෙල් ගහල සුපිරිම වාහන දීල තියෙන්නේ
    මේක තේරෙන්නේ අවුරුදු ගානක් හරියට නොකා නොබී එකතු කරලා තව අවුරුදු ගානක් ඉස්සරහට ණයවෙලා වහනයක් ගන්න අහිංසකයන්ට විතරයි
    :yes::yes::yes::yes: Fattta kathawa ! Apee gon harakta mewa kiwweta wadak ne bang .. anith paarath mee gon muuusalayatama chande denewa ..:rofl:
     
    bulza

    Well-known member
  • Apr 21, 2010
    3,986
    367
    83
    පාතාලේ
    මච්න් තව අවුරුදු දෙකකින් බදු ආය අඩු වෙන්වා කියල නිවිස් එකක් තියන්වා.. සිරාවටම බන් දුප්පත් මිනිහට වාහනයක් ගන්න බෑ දෑන්