මොකක්ද ඔය ear phone එකේ තියන විශේෂත්වය බන් rivew එකක් දපන්කෝ ගන්න
location eka kiypan thiynaමට දකින විශේෂත්ව ගොඩක් තියෙනවා බන්
1-) 1500-2500 range එකට ගන්න පුළුවන් හොදම ear phone එකක්
2 ) sound quality ekai BASS ekai පට්ට
3 ) දවසම දාගෙන හිටියත් කන රිදෙන්නේ නැ
4 ) wire එක කන වටෙන් යන නිසා bus එකේ ට්රන් එකේ යද්දී ගැලවිලා වැටෙන්නේ නැ
5 ) ebay -aliexpress වලින් 1500/- ට ගන්න බැ අඩුම 2000 පනිනවා (search කරලා balapan)


මෙන්න මගේ review එක...
මගේ phone එක Redmi note 3 pro ,
Ghost1o1 ට september 3 රෑ pm එකක් දැම්මා
september 4 මේකා reply කරලා උගේ phone no එක..
september 5 උදේ call කලා
දවල් එන්න කීව වෙලාවට union place ගිහින් හම්බ වුනා
packing පිට ගෙනත් මගේ ඉස්සරහ open කලේ..
radio ඇහුවා ,mp 3 සින්දු අහල බැලුවා call එකක් අරන් check කලා .
සල්ලි දුන්න ගත්ත ආවා ...
ගෙදර ඇවිත් game ,video ,audio ,call check කලා ..
මෙන්න අවසන් ප්රතිපලය.....
1.ගෙවන ගානට උපරිම වටිනවා
2.cabel ,round හය්යයි ,flat එක වගේ නැවිලා කැඩෙන්න chance අඩුයි.
3.කණ වටේ hard wire දාන්න තියෙන්නේ,fix ,වැටෙන්නේ නෑ
4.angle jack නිසා cable නැවිල කැඩෙන් නැ
5.උපරිම bass තියනවා,හොද stereo separation එකකින් ඇහෙනවා.(radio අහද්දී හොදට දැනුනා)
6.black color නිසා කුණු ගැවුනාට white color වගේ ජරා වෙන් නැ ..
![]()
මෙන්න මගේ review එක...
මගේ phone එක Redmi note 3 pro ,
machan mata base thamai hodatama one bass kohomada?
Skullcandy wage ekka compare karaddi?
gaane hatiyata


