අඩු කුලේ වුනත් මරු බව්වා..😂

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    PFlrKI.gif
     

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    ඕව ජෝක් නෙමේ , සත්තු, පොඩි ළමයි ඉන්න තැන් වල ඕව කරන්න හොඳ නැහැ ,
    බල්ලෝ දුවගෙන එනවා පත්තු වෙද්දී .

    ඉස්සර පොඩි කලේ කවුරුත් නැති පාලු පාරක අපි සේවේ හූරල රතිඥා පත්තු වෙන්න දැම්ම එකක් , පත්තු වෙන්න 30 -60sec යනවා සේවේ හූරල නිසා බල්ලෙක් දෙවාගෙන අවා සුවඳට එද්දිම ගලක් ගහල එලෙව්වා තපරක් දෙකක් මිස් උනා නම් අරු මැරෙනවා ,එක්කෝ විඳවන ගානට තුවාල වෙනවා .
     
    • Like
    Reactions: neyohk