.
.
.
.
.
.
.
කිරියෙ ගිය ත්‍රෙඩ් එකක් දෙකක් දැක්කම මෙන්න මෙ ගිතය මතකෙට ආවා..
ඒ ත්‍රෙඩ් ගැන අදහස් දැක්වීමක් නම් කරන්න යන්නෙ නෑ
එදා පරපුර ගීත නිර්මාණෙයෙදි අර්ථ රසය වෙනුවෙන් කොයිතරම් බරක් දුන්නද කියලත් හිතෙනවා මෙ ගීත අහද්දි...
ලෙන්චිනා මගෙ නංගියේ ඇයි
ගංතෙරට වී ගොම්මනේ //
පෙත්තරේ ලඟ පැන් තොටේ
ගම්මානයේ පව් සෝදනා
රත්තරන් වී කළු වලාකුළු
චන්ද්‍රයා සේ පායලා
ලෙන්චිනා ඇති වැඩ කලා දැන්
ගෙදර යං කළුවර වුණා
ලෙන්චිනා මගෙ... //
පින්වතුන් කැල ඇන්ද සළුපිලි
සේදුවා නුඹ සේදුවා
තාම නෑ කිලිකුණු ගිහින් ඒ
කිම්ද නොදැනේ කාරණා
සේදිලා පරිශුද්ධ වීමෙන්
යුග දෑත් නුඹෙ බබලනා
කිළි කුණු කවදාවත් සෝදල ඉවර කරන්න බෑ.සෝදපු ඇඳුම් යළි යළිත් අපිරිසිදු වෙනව වගේ සමාජයේ පවතින මේ බේද, විෂමතා යළි යළිත් මතුවෙනවා.සමහර පැල්ලම් කොහොමවත් ඉවත් කරන්න බෑ.
පින්වතුන් කැල ඇන්ද සළුපිලි
සේදුවා නුඹ සේදුවා
තාම නෑ කිලිකුණු ගිහින් ඒ
කිම්ද නොදැනේ කාරණා
ඒ උනත් මේ අසාධාරණකම්, නොපනත්කම් වලින් නොසැලෙන ඔවුන් එයින් පන්නරය ලබනවා.සෝදන්න සෝදන්න කිළිකුණු ඉවත් නොවුනත් ලෙන්චිනාලාගෙ දෑත් පිරිසිදු වෙනවා.උසස් යැයි සම්මතුන්ට වඩා ඔවුන් අධ්‍යාත්මිකව උසස්...