Padu kiyana untath pallehada rodiyo?
ඔව් අඩුම කුලේ කියලනේ කියන්නේ මචන් ලිපියක් හැදුවෙත් ඒක නිසාPadu kiyana untath pallehada rodiyo?
මමත් ඔය කතාව අහලා තියනවා තවමත් ගම්මාන තියනවලු වෙන මිනිස්සු යන්නේ වත් නැති ඔය ගුරුකම් වලට බයේ...![]()
උඹ හුලවාලිද?
ඌ සූර්‍යවංශික කුමාරයෙක්. දණගහලා වැදපම්. වැඩිය සද්දෙ දැම්මොත් උඹවත් රොඩියෙක් කරයි.NRTG
අපි දන්න ප්‍රසිද්දම එකා මූ
ඒ දුටු ගැමුණු රජතුමාගේ කතාවේ නෙ. සාලිය එක්ක ලව් කරේ අශෝකමාලා.Saliya kumaraya line marapu kella ran menikaa neda. E kiyanna sudu hama. Rodi kiyanna always kalu ketha anatha sinhala nemeine
කුලය අනුව ලේ වර්ග වෙනස් වෙනවද? ඔක්කොම මිනිස්සු නෙමේද?
උඹ මොකක් හරි ස්ටඩි එකක් කරලා තියෙද ? නැත්නම් උඹ එහෙම හිතන් ඉන්නවද ?හැසිරීම, ප්‍රශ්නයකදී විසඳුම් හොයන විදිය වෙනස්
බලු ලොම්බානම්බු දීල කතා කරපන්![]()
Na. Adu kule un dakka gaman aduraganna puluwanකුලය අනුව ලේ වර්ග වෙනස් වෙනවද? ඔක්කොම මිනිස්සු නෙමේද?
ඔව් ඒක හරි උන්ට අදින්න දීලත් නෑ , එකතැනක පදිංචි වෙන්න දීලත් නෑ. ගොවි තැන් කරන්න දීලත් නෑ.බලු වැඩ තමයි.
එදා ඉඳන්ම උන්ට දියුණු වෙන්න දෙන්නෙ නැතුව නීති දාලාම පහත් කරවලා තියලා උන්ටම ගරහනවා අඩු කුලේ කියලා.
ඕක දඩුවම් ක්‍රමයක් . වැරදි කරපු ඉහල කුළවල අයවත් ඔය කුලයට පත් කරලා තියෙනවා . හරක් මරාගෙන කාපු රදලයන් ඔය කුලයට යැව්වා කියනවා . ඔයවගේ කුලවල ඉපදෙන්න හේතුවෙන පව්ගැන බුද්ධ දේශනාවේ සදහන් වෙනවා .. අදවෙනකොට කුල භේදය සාමාන්‍ය දේවල්වලට බල නොපෑවට මගුලක් වගේ දේවල් වලදී බලනවා .. අඩුකුලේ අයගේ හැසිරීම්වල යම් යම් දුර්වලතා මතුවෙනතැන් තියෙනවා ..ඔව් ඒක හරි උන්ට අදින්න දීලත් නෑ , එකතැනක පදිංචි වෙන්න දීලත් නෑ. ගොවි තැන් කරන්න දීලත් නෑ.
එතකොට ඕවා දාපූ උන්ගෙ මොළේ හැටි හිතා ගනින්කො.
Ah owne. Ranmenika adu kule nemeida ethakotaඌ සූර්‍යවංශික කුමාරයෙක්. දණගහලා වැදපම්. වැඩිය සද්දෙ දැම්මොත් උඹවත් රොඩියෙක් කරයි.
ඒ දුටු ගැමුණු රජතුමාගේ කතාවේ නෙ. සාලිය එක්ක ලව් කරේ අශෝකමාලා.