"අඩු කුලේද?"

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    29,130
    1
    135,229
    113
    95
    හෝමාගම
    මමත් ඔය කතාව අහලා තියනවා තවමත් ගම්මාන තියනවලු වෙන මිනිස්සු යන්නේ වත් නැති ඔය ගුරුකම් වලට බයේ... :yes:

    දැන් නන් ඕකුන්ගෙ බයිල බන්

    උඹ හුලවාලිද?

    සබරගමු රදල :cool:


    නම්බු දීල කතා කරපන් :growl:
    ------ Post added on Aug 9, 2023 at 12:51 AM
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    4,923
    5,679
    113
    මේ තියෙන්නේ කාලෙකට කලින් මම ඔය ගැන දාපු ත්‍රෙඩ් එකක්

    සිංහල කුල ක්‍රමයේ ඓතිහාසික පසුබිම හා විකාශනය

    https://elakiri.com/threads/සිංහල_කුල_ක්‍රමය.1809105/

    කැමති කෙනෙක් බලලා හොඳයි නම් මේ ත්‍රෙඩ් ☝️ එකට bump එකක් දාගෙන යන්න
     
    Last edited:

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    9,625
    17,775
    113
    NRTG

    👆

    අපි දන්න ප්‍රසිද්දම එකා මූ
    ඌ සූර්‍යවංශික කුමාරයෙක්. දණගහලා වැදපම්. වැඩිය සද්දෙ දැම්මොත් උඹවත් රොඩියෙක් කරයි.

    Saliya kumaraya line marapu kella ran menikaa neda. E kiyanna sudu hama. Rodi kiyanna always kalu ketha anatha sinhala nemeine
    ඒ දුටු ගැමුණු රජතුමාගේ කතාවේ නෙ. සාලිය එක්ක ලව් කරේ අශෝකමාලා.
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    11,970
    20,578
    113
    බලු වැඩ තමයි.

    එදා ඉඳන්ම උන්ට දියුණු වෙන්න දෙන්නෙ නැතුව නීති දාලාම පහත් කරවලා තියලා උන්ටම ගරහනවා අඩු කුලේ කියලා.
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    9,625
    17,775
    113
    බලු වැඩ තමයි.

    එදා ඉඳන්ම උන්ට දියුණු වෙන්න දෙන්නෙ නැතුව නීති දාලාම පහත් කරවලා තියලා උන්ටම ගරහනවා අඩු කුලේ කියලා.
    ඔව් ඒක හරි උන්ට අදින්න දීලත් නෑ , එකතැනක පදිංචි වෙන්න දීලත් නෑ. ගොවි තැන් කරන්න දීලත් නෑ.

    එතකොට ඕවා දාපූ උන්ගෙ මොළේ හැටි හිතා ගනින්කො.
     

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    2,539
    2,200
    113
    ඔව් ඒක හරි උන්ට අදින්න දීලත් නෑ , එකතැනක පදිංචි වෙන්න දීලත් නෑ. ගොවි තැන් කරන්න දීලත් නෑ.

    එතකොට ඕවා දාපූ උන්ගෙ මොළේ හැටි හිතා ගනින්කො.
    ඕක දඩුවම් ක්‍රමයක් . වැරදි කරපු ඉහල කුළවල අයවත් ඔය කුලයට පත් කරලා තියෙනවා . හරක් මරාගෙන කාපු රදලයන් ඔය කුලයට යැව්වා කියනවා . ඔයවගේ කුලවල ඉපදෙන්න හේතුවෙන පව්ගැන බුද්ධ දේශනාවේ සදහන් වෙනවා .. අදවෙනකොට කුල භේදය සාමාන්‍ය දේවල්වලට බල නොපෑවට මගුලක් වගේ දේවල් වලදී බලනවා .. අඩුකුලේ අයගේ හැසිරීම්වල යම් යම් දුර්වලතා මතුවෙනතැන් තියෙනවා ..
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    35,637
    17,186
    113
    පිළි-ඇඳි-දොළ
    ඌ සූර්‍යවංශික කුමාරයෙක්. දණගහලා වැදපම්. වැඩිය සද්දෙ දැම්මොත් උඹවත් රොඩියෙක් කරයි.


    ඒ දුටු ගැමුණු රජතුමාගේ කතාවේ නෙ. සාලිය එක්ක ලව් කරේ අශෝකමාලා.
    Ah owne. Ranmenika adu kule nemeida ethakota
    Saliya pons kalu ketha huttiyek passe gihillada serama nathi karagatte