gowigamaAh owne. Ranmenika adu kule nemeida ethakota
Saliya pons kalu ketha huttiyek passe gihillada serama nathi karagatte
ඕක දඩුවම් ක්‍රමයක් . වැරදි කරපු ඉහල කුළවල අයවත් ඔය කුලයට පත් කරලා තියෙනවා . හරක් මරාගෙන කාපු රදලයන් ඔය කුලයට යැව්වා කියනවා . ඔයවගේ කුලවල ඉපදෙන්න හේතුවෙන පව්ගැන බුද්ධ දේශනාවේ සදහන් වෙනවා .. අදවෙනකොට කුල භේදය සාමාන්‍ය දේවල්වලට බල නොපෑවට මගුලක් වගේ දේවල් වලදී බලනවා .. අඩුකුලේ අයගේ හැසිරීම්වල යම් යම් දුර්වලතා මතුවෙනතැන් තියෙනවා ..
රොඩී කුලය ( Rodiya Caste )
හදුන්වන වෙනත් නම් = ගාඩි කුලය , හුලවාලි , රත්නවල්ලිගේ දරුවෝ
ආගම - අදේව හා හින්දු( බොහොමයක් අදවන විට බෟද්ධාගම වැලඳගෙන සිටින අතර සුලුතරයක් ක්‍රිස්තියානින් වේ. සිංහල ජනතාව හා සම්මිශ්‍රණය වී පවතී )
ජාතිය ; - සිංහල හා ද්‍රවිඩ
භාෂාව :- දෙමළ , සිංහල , සහ වැදි බස
සමාජ තත්වය - අඩුම කුලය
කුල වර්ගීකරණය :- පීඩිත කුල
බහුල දිස්තිරික්ක අනුපිලිවෙලින් = රත්නපුරය, බදුල්ල , මහනුවර, කෑගල්ල, නුවරඒළිය
![]()
රොඩී හෙවත් ගාඩි ලෙස හැඳින්‌වෙන්‌නේ ශ්‍රී ලංකාවේ පහත් යයි සලකනු ලැබූ ජන ප්‍රජාවකි. ඔවුන් හට 'හුලවාලි' සහ 'ගහලයා' යන නම් ද ව්‍යවහාර වෙයි. මීට අමතරව වැද්දා වැද්දී හුලවාලිවා නැට්ටුක්කාරී මධුකාරයා මධුකාරී යන ප්‍රාදේශිය විවාහාරයන්ද දක්නට ලැබේ.
![]()
පුරාණයේ රොඩී කණ්ඩායම් 12 ක් පැවති බව පැවසේ. මෙයින් රත්නවල්ලි කණ්ඩායම රත්නවල්ලි කුමරියගෙන් පැවත එන බව විස්වාස කරයි.රත්නවල්ලී ලෙසින් හඳුන්වන්‌නේ මහා පැරකුම්බා රජුන් ගේ දියණියකි. මෙම පිරිස කාලී' මෑණියන් වන්දනා කල අතර. මිනිස් බිළි පූජා ආදිය ද සිදු කල බව වාර්තා වේ. වෘත්තින් සඳහා දයඩම , සිඟමන , බෙරවැයීම තෝරා ගත්හ.
![]()
රොඩී කුලය මෙරට ආරම්භ වුනා යැයි නිශ්චිතවම සැලකෙන්නේ සංඝමිත්තා තෙරණියත් සමඟ පැමිණි පිරිසකගිනි. දඩ වැද්දන් සහ villiduraya (විල්ලිදූරයා) ප්‍රජාවද මෙම රොඩියාගෙන් ව්‍යුත්පන්න වූ එකිනෙකට සමීප සම්බන්ධතා ඇති නෑකම් පරපුරු ලෙස සැලකෙනවා.
![]()
දඩ වැද්දන් යනු රොඩී සම්භවයකි. ඒ අනුව පිලිගත හැකි අනෙක් සාධකය නම් ලංකාවේ ජීවත් වන වැදි පරපුරද අනෙක් අතට මෙම රොඩියාට මානව බන්ධුතා දක්වන බවයි. මොවුන්ගේ පැවැත්ම අතින් සැලකූ විට ඉන්දීය චතු වර්ණ දූරාවලියට අනුව "ශුද්‍ර" වංශයට සහ අනාර්යය (ද්‍රවිඩ) ජන කොටසට අයිති වෙනවා.
පුරාවෘත්තයකට අනුව සඳහන් වන්නේ අපරට වැදිජනතාවද ඔවුන්ගේම කොටසක් බවයි.
![]()
වන්නි රොඩී ගැන සඳහන් වේ. වන්නියේ රොඩීන් වශයෙන් රොඩී වංශ 12 ක් පැවති බවද, ඔවුන් දෙමළ සහ ඔවුන්ට ආවේණික බස් වහරකට අනුව කතාකල බවද කියවේ.
පුරාතණයේ පටන් කොළපතකට සිඟමන් යදිමින් ජීවත් වූ රොඩිහූ, බෙර සෑදීම, කොහු ඉදල් සෑදීම වැනි දැතෙහි කර්මාත කළ හ. යන්ත්‍රමන්ත්‍ර, කොඩිවිණ, හූනියම් සඳහා දක්ෂයන් ලෙස සැලකෙ. ඔවුන් විසින් කරනු ලබනු යයි සැලකෙන බලවත් මන්ත්‍ර ලෙස 'නීච කුලබන්ධනය' සහ 'මහා මාතාංග' නමින් හඳුන්වනු ලැබේ. රොඩි ජනතාව සතු මේ ගුප්ත බන්දනය නිසා රොඩියෙකු හා ඇස නොගැටීමට සෙසු ජනතාව තවත් පරිස්සම් වුව බව කියවෙනවා.
![]()
පුරාණ රජදවසේ පටන් රොඩීන් හට අහිකුණ්ඨක ස්ථාවර නිවාස තනා ගැනීමට හෝ ගම්වැද ජීවත්වීමට හෝ අවසර තිබූණේ නැත. එහෙත් පසුකාලීන ව, ඔවුන්ට ම වෙන් වූ ගම්මාන තිබිණි. ඒවා 'ඟුබ්බෑයම්' ලෙසින් හඳුන්වනු ලැබේ. අතීත සිංහල සමාජයේ පැවති දඩුවම් ක්‍රමයක් ලෙස බරපතල දඩුවම් කළ පුද්ගලයින් රොඩී කුලයට පන්නා දැමූ බව සදහන් වෙයි එසේම ඉතා දරුණු දඩබ්බර දරදඩු පුද්ගලයන් මහා සමාජයෙන් පිටමන් කොට වෙනම කුලයක් ලෙස සිටීමට සැළස්සූ බව පැවසේ
![]()
අතීතයේ රොඩීන් හට උඩුකය වැසෙන ලෙස ඇඳීමට හා වස්ත්‍ර ඉනෙන් පහලට ගැටගසා ඇඳීම තහනම් වී තිබූ බව පැරණි මූලාශ්‍ර වල දැක්වෙනවා. ඊට පස්සේ මිශනාරීන්ගේ පැමිණීමත් එක්ක ගොඩාක් රොඩීන් කතෝලික ආගමට යොමුව තිබෙනවා. ඒ එක්කම ඔවුන්ට වස්ත්‍ර ඇඳීමේ අයිතියත් හිමිව තිබෙනවා
![]()
රොඩීනට ගොවිතැන් කිරීම තහනම් විය. කුමන කර්මාන්තයක යෙදුනද ඔවුන් ඒවා කළේ සිඟාකෑමට රුකුලක් වන පරිද්දෙනි. ඔවුනට සිඟාකෑම හැර වෙනත් කිසිම වෘත්තියක් කිරීමට අවසර නොතිබිණ.
සිංහල රජ දවස රොඩීනට අංග සම්පූර්ණ නිවසත් තනාගැනීමට අවහර නොවීය. ඔවුන්ගේ නිවස තාවකාලික මඩුවක් පමණක් විය.මීට අමතරව ඔවුනගේ ජීවතයට පීඩාකාරී තහංචි රැසක් විය.ඔරුවක් මත හිඳ ගගින් එතෙරවීම රාජකීය කෙත්වතු ඇළ මාර්ග අසලින් ගමන් කිරීම රාජකීය ගබඩා අසලින් ගමන් කිරීම ආදිය තහංචිවිය මොවුනෙග් දිවි පැවැත්ම එදා ඉතාමත් පීඩාකාරී විය.
![]()
අතීත සිංහල සමාජයේ පැවති දඩුවම් ක්‍රමයක් ලෙස බරපතල දඩුවම් කළ පුද්ගලයින් රොඩී කුලයට පන්නා දැමූ බව සදහන් වෙයි එසේම ඉතා දරුණු දඩබ්බර දරදඩු පුද්ගලයන් මහා සමාජයෙන් පිටමන් කොට වෙනම කුලයක් ලෙස සිටීමට සැළස්සූ බව පැවසේ එු අනුව රෞද්‍ර කුලය පසුව රොඩී කුලය ලෙස විවාහාර වූ බව පැවසේ තවත් අදහසක් වන්නේ අතීතයේ දරුණු බෝවන රෝග සෑදුන අයද මෙසේ මහා සමාජයෙන් පිටුවහල් කර වෙනම කුලයක් ලෙස වාසය කිරීමට අවස්ථාව දුන් බවයි ඔවුන් සුව උවද යලි මහා සමාජයට ඇතුලත් කර නොගත්හ.
පෙර කල මෙම කුලයේ අය වැඩි වශයෙන් භාවිතා වුනු වාසගම් කිහිපයක් පහත පරිදිය
නාහල්ල මුදියන්සේලාගේ , හුලවාලිගේ ප්‍රනාන්දු , කුප්පෑයමගේ ප්‍රනාන්දු , ගහලගේ , හල්පේ , එරත්නවල්ලි ද සොයිසා , රත්නාවල්ලිගේ, වැල්ලදුරේ, හනාගොඩ වත්ත වල්ලියා, ඇසුරගේ.
![]()
දුටුගැමුණු රජුගේ පුත්‍ර සාලිය කුමාරයා රොඩී කෙල්ලක සමගින් ප්‍රේම සම්බන්ධයක් ඇතිකර ගත් බවත් ඒ හේතුවෙන් පිය රජුගේ ඇවෑමෙන් ලැබෙන්නට තිබුණු රජකමද නැති වූ බවත් මහා වංශයේ සඳහන් වෙයි.
![]()
ආණ්ඩුකාර නිල නිවසට ඇති උමං මාර්ගය
දැන් ගල්කිස්සේ මහ හෝටලය වුණත්, ඉස්සර මේක ඉංග්‍රීසි ආණ්ඩුකාර තෝමස් මේට්ලන්ඩ්ගේ නිල නිවසයි. මේකට නුදුරින් තියෙන බෞද්ධ බාලිකා විද්‍යාල බිමේ ඒ දවස්වල තිබුණේ රොඩී ගුබ්බෑයමක්. මේකේ උන්නු ලොවීනා ලස්සන රොඩී තරුණියක් එක්ක ආදරයෙන් වෙළුන මේට්ලන්ඩ් ආණ්ඩුකාරවරයාට, ඒ නිසා ම සෑහෙන්න ගැටළුවලට මුහුණ දෙන්න වුණා. ඒකට හේතුව බ්‍රිතාන්‍ය ආණ්ඩුවේ සල්ලි රොඩී කෙල්ලක්ට වියදම් කරන බව කියමින් මිනිස්සු පෙත්සම් ගහන්න ගත්ත නිසයි. ලොවීනා කියන නම කටට නුහුරු නිසා, මේට්ලන්ඩ් ආණ්ඩුකාරවරයා ඇයව ඇමතුවේ “ලැවීනියා” නමින්. මේ දෙන්නා හොර රහසේ මුණගැහෙන්න පාවිච්චි කළේ රොඩී ගුබ්බෑයමේ ඉඳන් ආණ්ඩුකාර නිල නිවසට ඇති උමං මාර්ගය බවයි කියවෙන්නේ (මේ උමඟ දැන් වහලා දාලාලු).
![]()
කොහොමින් කොහොමහරි රජතුමාට යැව්ව පෙත්සම් නිසා ආයෙත් එංගලන්තය බලා නැව් නගින්න මෙට්ලන්ට් ආණ්ඩුකාරවරයාට සිද්ධවුණා. ඔහුගේ අවසාන ඉල්ලීම වුණේ තමන් විසූ නිල නිවස "මවුන්ට් ලැවීනියා" වශයෙන් යළි නම් කරන ලෙසයි. ලොවීනා ගැන මතකය අමරණීය කිරීමේ අදහසින් ඉදිරිපත් කෙරුණු මේ ඉල්ලීමට එංගලන්ත රජයෙන් අනුමැතිය ලැබුණා. ගල්කිස්ස හෝටලයට ඇතුල්වෙද්දී ම දැකගන්න ලැබෙන කාන්තා රූපය, මේ ලොවීනාගේ එකක් බවත් සමහරු කියනවා.
අවසාන වශයෙන් මනුස්සත්වයට නිගා දුන් මෙවැනි කුල බේදයන් අද කාලේ පරම්පරාව නොසලකා හරිම කෙතරම් හොදදැයි අපට සිතේ
තොරතුරු සහ චායාරුප අන්තර්ජාලයෙනි
Un wadipura inna pathi monawada?
බහුල දිස්තිරික්ක අනුපිලිවෙලින් = රත්නපුරය, බදුල්ල , මහනුවර, කෑගල්ල, නුවරඒළිය,
කුරගල, වලපනේ, කූරගන්දෙනිය, වටගොඩ, මැණික්හින්න
නෑ නෑ වශී බෝල මිරිකන අඩුකුලේ පද්දෝ, රොඩියෝ වැඩිපුරම ඉන්නේ කුරුණෑගල, හම්බන්තොට, මැදමුලන ඒරියා වලදැන්නම් වැඩිපුර ඉන්නේ මැණික්හින්න පැත්තේ .. මුන්ගේ සෙට් තාම ගුරුකම් කරනවා .. ඒවානම් ගොඩක් ඇන්දිලි ..
ha ha patta...උබ අයිති වෙන්නෙත් ඕකට තමා
හරි නන් උබ මන් කිරියට එනකොට logout වෙල අයින් වෙන්න ඕන
appreciate this bruh![]()
මම දාල ඇති ඔය මිනිස්සු ගැන වීඩියෝ එකක් දෙකක්. බැලුවේ නැද්ද? ඒ ගම් වල වීඩියෝ.මමත් ඔය කතාව අහලා තියනවා තවමත් ගම්මාන තියනවලු වෙන මිනිස්සු යන්නේ වත් නැති ඔය ගුරුකම් වලට බයේ...![]()
ඔව් මට මතකයි, හොයා ගන්න ට්‍රයි කෙරුවා හම්බුනේ නැහැනේ කෙලගාන අය්යේමම දාල ඇති ඔය මිනිස්සු ගැන වීඩියෝ එකක් දෙකක්. බැලුවේ නැද්ද? ඒ ගම් වල වීඩියෝ.
කෙලගාන da කලේගාන ද ?ඔව් මට මතකයි, හොයා ගන්න ට්‍රයි කෙරුවා හම්බුනේ නැහැනේ කෙලගාන අය්යේ
ඒකතමයි මටත් හරියට ඕක හොයාගන්න බැහැනේ. එතකොට කෙලගාන නෙවෙයිදPatta
කෙලගාන da කලේගාන ද ?
------ Post added on Aug 9, 2023 at 7:54 PM
Patta
කෙලගාන da කලේගාන ද ?
------ Post added on Aug 9, 2023 at 7:54 PM
ගමේ නම නේද කලේගාන කියන්නේඒකතමයි මටත් හරියට ඕක හොයාගන්න බැහැනේ. එතකොට කෙලගාන නෙවෙයිද![]()
කිරියේ නං උන් තමා 9cm කියල ක්ලබ් එකක් අටවාගෙන ඉන්නේTFS machan.
Gubbayama kiyana wachane gana ada thamai danagatte.
Me kule inna prasidda hamoma danna minissu kawuda inne?
ඒ උනාට කෙලගාන වැඩ කරන නිසා මම හිතුවා එක වෙන්න ඇති නම කියලාගමේ නම නේද කලේගාන කියන්නේ
එහෙම සීන් එකක් තියෙනවා. Exception තියෙනවා ඒත් බහුතරය එකම විදියට හැසිරෙන්නේඋඹ මොකක් හරි ස්ටඩි එකක් කරලා තියෙද ? නැත්නම් උඹ එහෙම හිතන් ඉන්නවද ?
ලොක්කගේ ගුරුකම් කැලේ නේසුපිරි නූලක්..
හැබැයි ඔය දැන් ඉන්න වැදි ජනතාවනං, පැරණි කුල වලට සම්බන්ධයක් නෑ කියල කතාවක් තියෙනව...,
වෙන රටකින් ආපු සෙට් එකකින් පැවතෙන ජාතියක් කියල කියනව...
කලේගාන බන්. කෙලගන්නේ අරුගේ පුපේ.ගමේ නම නේද කලේගාන කියන්නේ
මෙන්න. ත්‍රෙඩ් එකේ මුලට දාපන්. දිග වීඩියෝ වගයක් තිබ්බ මේ ගම වල. ඒවා හොයාගන්න නැ.ඒකතමයි මටත් හරියට ඕක හොයාගන්න බැහැනේ. එතකොට කෙලගාන නෙවෙයිද![]()
කලේගාන බන්. කෙලගන්නේ අරුගේ පුපේ.
මෙන්න. ත්‍රෙඩ් එකේ මුලට දාපන්. දිග වීඩියෝ වගයක් තිබ්බ මේ ගම වල. ඒවා හොයාගන්න නැ.
------ Post added on Aug 9, 2023 at 8:20 PM