අඩු කුලේ ආතල්

GigaChad

Well-known member
  • Aug 25, 2022
    422
    1,751
    93
    Panadura
    මේ වගෙ ලෝ ක්ලාස් ආතල් 2023 වර්ශයේදිත් ශ්‍රී ලංකාවෙ සුලබව දකින්න අපි සංසාරයෙ මොනතරම් අකුසල් ක්‍රියා කරන්න ඇතිද
    FB_IMG_1685766952150.jpg
     

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,703
    113
    කලින් කොහෙහරි දැක්කා ගෙයක් ළඟ කුණු දාලා ගිය කෙනෙක්ගේ පොටෝ ඒ ගෙදර තාප්පේ අලවලා තියෙන එකක්.