ලබන සැරේ නෝමලයට චන්දෙ දෙන්න ඉන්න එකෙක් වගේ :lol:
lilman Well-known member May 10, 2009 41,201 54,981 113 Colombo Sep 20, 2023 #1 ලබන සැරේ නෝමලයට චන්දෙ දෙන්න ඉන්න එකෙක් වගේ Reactions: hasithayad, elakiriaddict, Heshan Daminda and 3 others
B.Chat Well-known member Jun 28, 2021 10,352 20,927 113 Sep 20, 2023 #2 හිනා වෙන්න එපා දන්නේ නැති නිසා අහන්නේ.. Reactions: elakiriaddict, Asmodeus, Identity and 2 others
C Cypress Well-known member Jul 22, 2021 16,177 27,654 113 Sep 20, 2023 #3 හිනා වෙන්නේ නෑ. ඉල ඇදෙනවා Reactions: elakiriaddict and lilman
kinkon Well-known member Aug 5, 2007 116,012 2 116,174 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Sep 20, 2023 #4 හිනා වෙන්නේ නෑ Reactions: elakiriaddict
Candid-B Well-known member Apr 25, 2019 35,461 1 62,196 113 Mother Earth Sep 20, 2023 #5 "හිනා වෙන්න එපා දන්නැති නිසා අහන්නේ" ඒකෙන්ම තේරෙනවා උගේ ගොන් ආතල් එකක් කියලා. Reactions: asanka+++, MrFrog, elakiriaddict and 1 other person
stasia Well-known member May 28, 2018 12,813 26,352 113 כדור הארץ Sep 20, 2023 #6 බලද්දීම තේරෙන්නේ නැද්ද බං Reactions: elakiriaddict
Dr.Amdan Well-known member Sep 26, 2015 26,412 1 28,508 113 Sep 20, 2023 #7 දාපු ඕඩර් එක කනින් එන්න දෙන්න තිබ්බේ මූට
AlphaVille Well-known member Sep 26, 2021 2,303 3,469 113 Srilanka Sep 20, 2023 #8 Reactions: luk3r, Cypress and Heshan Daminda
Dr.Amdan Well-known member Sep 26, 2015 26,412 1 28,508 113 Sep 20, 2023 #9 AlphaVille said: Click to expand... ඇමෙරිකාවේ වගේ මෙහෙත් දැන් සොම්බි ..හවස් වෙද්දි Reactions: Cypress and AlphaVille
AlphaVille Well-known member Sep 26, 2021 2,303 3,469 113 Srilanka Sep 20, 2023 #10 Dr.Amdan said: ඇමෙරිකාවේ වගේ මෙහෙත් දැන් සොම්බි ..හවස් වෙද්දි Click to expand... wenama kinda jiviyo tikak. mata aasayi mun ekka set wela munge athal eka mokakda kiyala danaganna, oya wage adan natana eka wage, for educational purposes only Reactions: Pol hora and Dr.Amdan
Dr.Amdan said: ඇමෙරිකාවේ වගේ මෙහෙත් දැන් සොම්බි ..හවස් වෙද්දි Click to expand... wenama kinda jiviyo tikak. mata aasayi mun ekka set wela munge athal eka mokakda kiyala danaganna, oya wage adan natana eka wage, for educational purposes only
Candid-B Well-known member Apr 25, 2019 35,461 1 62,196 113 Mother Earth Sep 21, 2023 #11 මොකද්ද බන් ඒ. දෙන්නයි තුන් දෙනයි ඩාන්ස් කරන්නෙ. වෙඩින් එකකුත් නෙමෙයිනේ.