ලංකාවේ ඕක වෙනවා නේ සමහර product වල. මට හරියටම දැන් මතක නෑ. හැබැයි තැන් කීපයක ඕක note වුණා බර එහෙම අඩු කරලා සමහර දේවල් වල. එක්කෝ කියනවා අලුත් හුරුබුහුටි පෙනුමකින් හරි මොකක් හරි කියලා packing එක වෙනස් වෙනවා කියලා. ඒත් ඇත්තටම කරන්නේ portion එක අඩු කරන එක