අඩු කුලේ ත්‍රිවිල් මේ මොකද කරන්නේ???

manarrow

Well-known member
  • Jan 31, 2015
    5,101
    5,380
    113
    ඔබ මාරයාගේ වේශයෙන් ඇවිත් ඇත්තේ එම නිසා. ඔබ යන්නේ නිරයට. අන් අයත් සමග යැමටයි මේ උත්සාහය.

    මාරයාගෙන් ගැලවෙමු.
    උත්තරයක් දුන්න නන්ං හරි ඒවට කට උත්තර නෑ 😅 පොඩ්ඩක් කියන්නකො එක වචනෙකින් මෙහෙම කිවුවහම අවුල්ක් නැද්ද අවුල් ද
    අඩු කුලේ අය ඉන්නේ සෑර්ලාගේ දිහා හින්දා බැලුවේ.

    පාත්තයෝ
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    උත්තරයක් දුන්න නන්ං හරි ඒවට කට උත්තර නෑ 😅 පොඩ්ඩක් කියන්නකො එක වචනෙකින් මෙහෙම කිවුවහම අවුල්ක් නැද්ද අවුල් ද
    මාරයා ඇවිත් ඇත්තේ ඔබත් සමග. මාරයා ඔබ වටා ඉන්නවා. ඔබ සමග අනෙකුත් අයත් නිරයට රැගෙන යෑමට උත්සහ දරන්නේ මේ.

    එයින් ගැලවෙමු.
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,101
    5,380
    113
    මාරයා ඇවිත් ඇත්තේ ඔබත් සමග. මාරයා ඔබ වටා ඉන්නවා. ඔබ සමග අනෙකුත් අයත් නිරයට රැගෙන යෑමට උත්සහ දරන්නේ මේ.

    එයින් ගැලවෙමු.
    නෑ නෑ මාර කතාවක් නෙමේ වටේ යන්නෙ නැතුව කෙලින් උත්තර දෙන්න ඊයෙ මට කියපු විදිහට තව කෙනෙක්ට තරහක් ආවොත් අපි නිසා ඒක අපිටත් එහෙමම එනවනෙ අකුසල්. දැන් එහෙම ඔයා මට කියල තව කෙනෙක්ට ඔයා අඩු කුලේ උන් ඉන්නව කියල ඔයා කිවුවහම ඒක අවුලක් නැද්ද?
    අඩු කුලේ අය ඉන්නේ සෑර්ලාගේ දිහා හින්දා බැලුවේ.

    පාත්තයෝ
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    නෑ නෑ මාර කතාවක් නෙමේ වටේ යන්නෙ නැතුව කෙලින් උත්තර දෙන්න ඊයෙ මට කියපු විදිහට තව කෙනෙක්ට තරහක් ආවොත් අපි නිසා ඒක අපිටත් එහෙමම එනවනෙ අකුසල්. දැන් එහෙම ඔයා මට කියල තව කෙනෙක්ට ඔයා අඩු කුලේ උන් ඉන්නව කියල ඔයා කිවුවහම ඒක අවුලක් නැද්ද?
    මාරයාගේ අදහස එයයි. කුසල් අකුසල් කරන සියල්ලෝම නිරයට රැගෙන යෑම.

    ඔබ දැන් මේ උත්සහ දරන්නේ එයටයි.
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,101
    5,380
    113
    මාරයාගේ අදහස එයයි. කුසල් අකුසල් කරන සියල්ලෝම නිරයට රැගෙන යෑම.

    ඔබ දැන් මේ උත්සහ දරන්නේ එයටයි.
    කියන්නකො පැහැදිලි කරන්නකො ධර්මයෙන් මෙහෙම අවුලක් නැද්ද කිවුවට?
    අඩු කුලේ අය ඉන්නේ සෑර්ලාගේ දිහා හින්දා බැලුවේ.

    පාත්තයෝ
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    කියන්නකො පැහැදිලි කරන්නකො ධර්මයෙන් මෙහෙම අවුලක් නැද්ද කිවුවට?
    මාරයා ඔබ සමග සිටි. ඔබ යන්නේ නිරයට මාරයා සමග. ඔබ පමණක් නොවේ, තවත් අය සමග.
     
    ඔබ යන්නේ නිරයට.
    අනික් අයත් රැගෙන යෑමට තමයි උත්සහය.
    එයයි මාරයාගේ උවමනාව. එයට අසු වෙන්න එපා. මාරයා ඔබ වටා සිටිනවා.
    මාරයා ඔබව මෙහෙය වන්නේ දැන්.
    දැන් ඔබේ සිතේ ටිකෙන් ටික ද්වේශය ඇති වෙලා තියෙන්නේ.
    මෙය තව වැඩි වෙනවා. අකුසල් රැස් කරගන්නවා.
     
    කියන්නකො පැහැදිලි කරන්නකො ධර්මයෙන් මෙහෙම අවුලක් නැද්ද කිවුවට
    අඩු කුලේ අය ඉන්නේ සෑර්ලාගේ දිහා හින්දා බැලුවේ.

    පාත්තයෝ
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    කියන්නකො පැහැදිලි කරන්නකො ධර්මයෙන් මෙහෙම අවුලක් නැද්ද කිවුවට
    ඔබට මාරයා ආවේශව තිබෙන්නේ.

    ඇඟට බර ගතියක්, නින්දෙන් ඇහැරෙන බවක් තියෙනවා නේද
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,101
    5,380
    113
    ඔබට මාරයා ආවේශව තිබෙන්නේ.

    ඇඟට බර ගතියක්, නින්දෙන් ඇහැරෙන බවක් තියෙනවා නේද
    අඩු කුලේ අය ඉන්නේ සෑර්ලාගේ දිහා හින්දා බැලුවේ.

    පාත්තයෝ
    මේකට උත්තරේ කියල ඉන්නකො අවුලක් ඥැහ් ද මෙහෙම කිවුවහම ?
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,101
    5,380
    113
    ඥාව්වා
    පිළිගත්තට පස්සෙ අමාරුයි තමා.. නිකන් පැරදුනා වගේ හැගීමක් නේහ්... කොරන්න දෙයක් නෑහ්.. එහෙම තමයි ඉතින්